02 කොටස.❤️💚

1K 187 31
                                    

ක්ලබ් එකට ආපු මන් කෙලින්ම ගියේ කැසිනෝ ගහන තැනට මෙතනට එන විවිද ජාතියේ කෙල්ලෝ මගේ ඇගේ එල්ලෙනවා ...හෝව් හෝව් ඔය හිතන විදිහට නෙවෙයි ඉතිම් දන් නැද්ද උන් එල්ලුනට මන් එල්ලෙන් නෑ ඒත්  ඕනෙනම් මට සීමාව පනින්න පුලුවන් ඒකට එයාලගෙන් තහංචියක් නැති උනාට මගේ හිතෙන් ඒකට තහංචියක් මන් දාගෙන ඉන්නෙ .මන් මේ ලයිෆ් ඒකට ආස කලා මේකෙන් තමා මන් විනෝද උනේ මට කැසිනෝ එකෙන් තමා හුවා සෙට් උනේ පොරනම් දවසට කෙල්ලෝ 3 ක්වත් එක්ක රූම් යනවා උටනම් මල් ගවුමක් පේන්න බෑ පස්සෙන් ඇදෙන්නේ ඇබලයා වගේ අර මන් කිව්වෙ දැනුත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් වට කරගෙන නයි අරිනවා.

"ආ උබ පච හලනවද "

"අම්මටසිරි යීබෝ මොකෝ මේ කලින්ම අද ආ "

"උබට ඒවා වැඩක් නෑනේ"

"හේයී බේබි" ඔන්න ඔහොම කියාගෙන කෙල්ලෙක් ඇවිත් මන් ගාවින් වාඩි උනා. "ඕක තමා මට පේන්න බැරි"

"හෙලෝ "ඉතින් මගෙන් එයාලට ලැබෙන්නෙ ඔච්චරයි.ටික වෙලාවක් මන් වටේ කැරකි කැරකි ඉදල මගෙන් කිසිම රියැක්ට් එකක් නැත්නම් එයාලා එයාලගෙ පාඩුවේ යනවා.

අදත් එහෙමයි වෙන්නේ ඉතින්

"අපෝ බන් බලපන් අපි කෙල්ලො හොයාගෙන යන්න ඕන එ උනාට උබේ ලගටම කෙල්ලෝ ඇවිල්ලත් උබ ඩෝන්ට් කෙයාර් නේ බන් ඉට්ස් නොට් ෆෙයාර් ඕකේ"

"ආ එතකොට මට උබ කියන්නේ ඔය උබ වගේ කකුලට 01යි උකුලට 01 යි තියාගෙන පච හල හල උන්ව නලවන්න කියලද ආ"

"නෝ නෝ බේබ් දන් නැද්ද ඔය ටිකක් ඉතිම් ..."

"අම්බෝ අම්බො මන් දන්නව උබේ ටික බලපන්කෝ දවසක උබ ඇනගන්න ඇනගැනිල්ල ආ මේ මන් යනවා සින්ග් කරන්න උබ එනවද ආ"

යිබෝගෙ විනෝදාංශේ ඕක තමා එයා ක්ලබ් එකේ ෆේමස් සින්ගර් කෙනෙක් ක්ලබ් එකට එන විවිද අය අතුරින් යීබෝගේ සින්දුම අහන්න එන අයත් හිටියා.සින්දුවක් දෙකක් කියල ඩාන්ස් පාරකුත් දාලා රෑ එලිවෙනකන් ගේම් ගහන එක තමා එයා කරන්නේ .
ආ ඔව් මන් බොනව නැත්තෙම නෑ හැබැයි හැමදාම නෙවෙයි.හැබැයි බොන්න හිතුන දවසට එලිවෙනකන් හරි බොනවා ඒ මගේ හැටි අදත් ඒ වගෙ දවසක් 😅😅 කරටි කැඩෙන්න ගහනවා.ඒත් ඔක්කොටම කලින් සින්දුවක් කියන්න ඕන..

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Donde viven las historias. Descúbrelo ahora