පෙර කොටසින්...
එත් යීබෝ ඔලුව අතගගාම අනිත් පැත්ත හැරුනේ කැගහන්නේ කවුද බලන්න.
එතැන් සිට...
💚අප්පටසිරි සර් වැටුනා නේද.
ගෙම්බා පොලේ ගහල වගේ වැටිලා ඉන්න යාඕගෙන් යීබෝ හිනාව වලක්වගෙන අහන්න විය
"වැටුනද වැටුනද තමා ආයි අම්බො මගෙ කොන්ද කැඩුනද මන්දා ...
💚නෑ නෑ සර් කැඩෙන්න නැතුව ඇති..කෝ එන්නකෝ මන් අත දෙන්නම්..
යිබෝට දැන් නම් ඉන්නම බැරිය.යාඕගේ බෙරි වෙච්ච මූන දකින වාරයක් ගානෙම හිනා යන්නට ආවත් යීබෝ බොහොම අමාරුවෙන් ඒක වලක්වගත්තේ මිනිහා අමාරුකාරයෙක් නිසා.යීබෝ යාඕව නැගිට්ටවන්නට විය.යාඕ කොන්දට අත තියාගෙනම නැගිටින්නට විය.
"ආවූ අම්බෝ..මොනවද අයිසෙ තමුසේ කරන්නේ ආවු ...ආයි අම්බේ....
💚අනේ සොරි සර් ..සර් හිතලා කරේ නෑ මිස් කිව්වා ෆයිල් එකක් ගන්න ගියේ ඒත් මගේ අත වැදුනා සර් 😁මේ බෝල් එකේ..."
"තමුසෙනම් කෝ මිස් ලී..."
💚පහලට ගියා සර්..
ඒත් එක්කම මිස් ලී ඔෆිස් කාමරයට ආවා.
💚හෝව් හෝව් මිස් බලාගෙන ඔයත් වැටෙයි.
"වැටෙයි ඒ මොකද."
"ඔව් මිස් ලී මේ නසරානියා ඔයාගේ අර වීදුරු බෝල ටික වට්ටලා.."
"මොකක් කොහොමද යීබෝ ඒක උනේ"
💚වැරදීමක් මිස් ..ෆයිල් එක හොය හොය ඉද්දි අත වැදුනා..
"අනෙ මන්දන් නෑ යීබෝ තමුන්ගෙත් වැඩ අස් කරනවා ඕවා ..යාඕ සර් වැටුනද..
"ඔව් මිස් ලී බුදු අම්බෝ මගේ තුනටිය කැඩුනද මන්දා..
"එන්න සර් අපි සික් රූම් එකට ගිහින් බලමු.. යීබෝ ඕව අස් කරනවා අපි එහා පැත්තේ ඉන්නේ මන් සර්ව දාලා එන්නම්..
💚හරි මිස් ඒත් සර්...
"මොකද අයිසේ තටමන්නේ කියනවා...
💚නෑ සර් මේ තුනටිය කියන්නේ මොකක්ද සර්...
ඒ ප්‍රශ්නෙට යාඕට කේන්ති ගියා.
ŞİMDİ OKUDUĞUN
Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)
Hayran Kurguආදරෙ කියන්නේ හිමිවීමම නෙවෙයී.... ඒත් අවන්කව ආදරේ කරානම් ඒ ආදරෙ දවසක තමන්ගේ වෙන එක නවත්තන්න කාටවත් බෑ 🥺❤️