පෙර කොටස .....
ජාන් ඔච්චරයි කිව්වේ මොකද හුවයි යීබොයි පිටිපස්සෙන් ඉදන් කන්න වගේ බලන් හිටපු නිසා
එතැන් සිට....
ජාන් ක්ලබ් එක ගාවට එනකම් වචනයක්වත් කතා කරේ නෑ.ජාන්ගේ මූඩ් එක අවුල් කියලා යීබොටයි හුවාටයිත් තේරුන නිසා ඒ දෙන්නත් කාර් එක ඇතුලට වෙල හිටියේ මීක් නොකියා.
ක්ලබ් එක ගාවට ආව විතරයි හුවා ටග්ගාලා කාර් එකේ දොර ඇරන් එලියට පැන්නා."අම්මෝ ඇති යන්තම් මෙහෙමම තව කිලෝමීටරයක්වත් ගියානම් මන් ගොලු වෙනවා.වෙලාවට බැස්සේ හුස්මත් හිරවෙනවා වගේ.අම්මෝ..."
ඔහේ හුටු හුටු ගාගා කියවන හුවා දිහා බලාගෙන හිටපු යීබෝ ගාවට ජාන් ආවා.
❤️මන් ආව එකට වැඩි කැමැත්තක් නෑ නේද
💚කවුද කිව්වේ.
❤️ඔය ඇස් දෙක
ජාන් යීබොගේ ඇස් දිහා කෙලින් බලාගෙන කියන්නට උනා. යීබෝත් ඒ ඇස් මායමට යන්තම් අහුවීගෙන එද්දිම යීබෝගේ යටි හිතෙන් යීබෝට සිග්නල් එකක් දුන්නා.
💚මෝඩ හිපාටුවා.අහුවෙන්න නම් එපා ඔය ගැටේට ආ සිහියට වරෙන්.
ඒත් එක්කම යීබෝ ජාන්ගෙන් ඇස් ගලවගත්තා.
💚පිස්සු කියවන් නැතුව ඉන්න.ඉන්න මන් අරූව හොයාගෙන එන්නම් ඔහොම යමු එන්ට්‍රන්ස් එක ගාවට මන් හුවා එක්කන් එන්නම්.
යීබෝ ජාන්ගේ ඇස් මගාරිමින් කියන්නට උනා.ඒත් එක්කම යීබෝ ගියේ හුවාව හොයන්න.
💚යකෝ මු කොහෙ අතුරුදන් උනාද මේ දැන් ටිකකට කලින් හිටියනේ අනෙ මන්දා ඌත් මහ ඇනයක් දැක්ක විදිහටනම් වොශ් රූම් පැත්තට ගියේ ගිහින්ම බලමු.
හුවා හිටියේ වොශ් රූම් එකේ හැබැයි ඔහේ දොර දිහා බලාගෙන.
යීබෝ පැනපු ගමන් හොද පාරක් පිටට දුන්නේ හුවාව මේ ලෝකෙට ගේන්න."මොන හු %&* මන්දා යකෝ තොට පිස්සුද."
💚මට නෙවේ තොටනේ පිස්සු හොල්මනක්වත් දැක්කද බිරන්ත වෙලා වගෙ දොර දිහා බලන් ඉන්නෙ.
"හොල්මනක්නම් බැරියැ බන් එයා සුරදූතයෙක් බන් අම්මෝ මේ බලපන් තාම මගේ හාට්ටුව ටක ටක ගානවා.
ESTÁS LEYENDO
Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)
Fanficආදරෙ කියන්නේ හිමිවීමම නෙවෙයී.... ඒත් අවන්කව ආදරේ කරානම් ඒ ආදරෙ දවසක තමන්ගේ වෙන එක නවත්තන්න කාටවත් බෑ 🥺❤️