දින දෙකකට පසුව.....
මේ වෙද්දී මිස්ටර් වැන්ග් රටෙන් පිටවී අවසන්.ඊයේ රෑ යිබෝ ජාන් ඇතුලු පවුලේ සියලු දෙනාම ඔහුට සමුදීමට ගිය අතර ඔවුන් ආවේ ටිකක් පාන්දර වෙලා.
අද යීබෝ ගේ ඔෆිස් යන පලවෙනි දවස ඒත් යීබෝටනම් වගේ වගක්වත් නෑ.දැන් වෙලාව උදේ 7ත් පහුවේලා.යීබෝ 8 වෙද්දී ඔෆිස් එකට යන්නත් ඕනේ ඒත් තාමත් පස්ස පැත්ත උඩ දාගෙන පොර නිදි.
ජාන් නම් අවදී වී කිචන් එකට වී තේ එකත් හදලා මමාටත් ගිහින් දුන්නෙ මමා ඉන්නේ අවුලෙන් වගේ නිසා.
"❤️මමා මන් එන්නද...
"එන්න පුතා..
මව හඩමින් සිටින බව ඇයගේ ස්වරයෙන්ම කියන්න පුලුවන්.ඉතින් ජාන් එද්දිත් ඇය හිටියේ කදුලු පිහදමින්.❤️අනේ මාම් ඔයා තාම අඩනවද අඩන්න එපාකෝ රත්තරනේ ප්ලීස්...ඔයා ඔහොම අඩද්දී ඔයාගේ මූන කැතම කැතයිනේ..
"අනේ ඒත් පුතා මේ අවුරුදු ගානටම පපයි මායි ඈත් උනාමයි මේ මන් එයා නැතුව මෙහෙම ඉන්නේ කොහොමද..
❤️අනේ මාම් අහන්නකෝ පපා උනත් ගියේ කැමත්තකින් නෙවේනේ එයාට ඒ ගමන නොයාම බැරි උනා.ඉක්මනටම පපා එයි මාම් පපා තව ටිකකින් ඕන් බලන්න කෝල් එකක් ගයී ඔයාට වගේම එයාටත් ඔයා නැතුව ඉන්න බෑ ..
කෝ එන්න කදුලු පිහදාන්න ..බලන්නකෝ තක්කාලි ගෙඩියක් වගේ වෙලා රෝස මලක් වගෙ තියෙන මූන..ඉතින් මමාට හිනාවක් ගියාය.
❤️ආවු ආවු ඔය තියෙන්නේ හිනාව ඕක හන්ගගන්න එපා මාම් ඔයා ගාව ඉන්නේ මේ තඩි කොල්ලෝ දෙන්නෙක්ම..
"අනේ ඔව් ඔව් ඒ දෙන්නත් අද ඉදන් නැ මට ඉතින් ගෙදර ඉද්දී පිස්සු හැදෙයි..
කෝ අරයා මන් හිතන්නේ තාම නිදි ඇති අනේ මේ කොල්ලනම්.. කෝල්ලා කම්මැලියා පුදුමයි පපාට හා කිව්වා."❤️ඒකනේ මාම් මටත් පුදුමයි..ආ මේ තේ එක බොන්නකෝ...
ඒත් එක්කම මමාගේ ෆෝන් එක රින්ග් උනා..
❤️අම්මේ හිනාව ඔය ඉතින් මන් කිව්වෙ බොරුද ඔය එන්නේ කෝල් එක..හරි මාම් කතා කරන්න මාත් රෙඩි වෙන්න ඕන මාම් උයන්න එපා තව ටිකකින් යැන්සි එයි එයා කෑම අරන් එයි..
ESTÁS LEYENDO
Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)
Fanficආදරෙ කියන්නේ හිමිවීමම නෙවෙයී.... ඒත් අවන්කව ආදරේ කරානම් ඒ ආදරෙ දවසක තමන්ගේ වෙන එක නවත්තන්න කාටවත් බෑ 🥺❤️