පෙර කොටසින්....
ඒත් එක්කම යීබෝගේ කාමරයේ දොරට කවුදෝ තට්ටු කරන්නට විය
එතැන් සිට.....
සද්දය නිසා තුන් දෙනාම නිහඩ වූ අතර ඉන්න විදිහටම ජාන් සහ යීබෝ මූනෙන් මුන බැලුවේ ඊලගට කරන්නේ කුමක්ද කියල හිතාගන්න බැරුව.
"පුතා පුතා ඔයා ඉන්නවද ...මොකක්ද ඒ සද්දේ.."
ඒ යීබෝගේ තාත්තාය.
ක්ශනිකව යීබෝ හුවාව විසික්කර නැගිටින්නට වූ අතර හුවාට දාඩිය පවා දාන්නට විය
"අද මන් ඉවරයී....."
හුවා වෙව්ලන විදිහට කට හදාගෙන කියන්නට වූ අතර යීබෝ හුවාවත් ඇදගෙන එහෙ මෙහෙ දුවන්නට වූයේ හුවාව හන්ගන්න තැනක් හොයමිනි.එ අතරේ ජාන් කඹය හන්ගා එතැන පිරිසිදු කරන්නට වූයේ හුවා වැටුනු පාර ජනේලේ ගාව තිබ්බ කානේසියා මල් පෝච්චිය වැටී කුඩු වී පස් විසිරුනු නිසාය."මටත් පිස්සුනේ ඉන්න විදිහට පාඩුවේ ඉන් නැතුව ආවා එක එකාගේ දුක සැප හොයන්න දැන් ඉතින් අරයා මාව මස් කරයි අනේ දෙයියනේ මගේ අම්මාව බලාගන්න . එයා මේ කිසිම දෙයක් දන් නෑ අනෙ දෙයියනේ නෑ නෑ යීබෝ මේ මිනියවත් ගෙදරට යවපන් ඈ "
"💚තොගෙ ඔය ලැට් වල වහගනින්කෝ පොඩ්ඩක් රෙද්ද ආ මෙතන නෑ නෑ මෙතන පේනවා ..ම්ම් ආ ආ හරි වෝශ් රූම් එක ඕයි යනවා අරකට ඇතුලට ගිහින් සද්ද නොකර ඉන්නවා හරිද..."
"පුතා පුතා ..මොකද සද්දයක් නැත්තේ..."
💚ඕ පපා ඉන්න එනවා..."
💚ඒ ජාන් තමුසෙත් යනවා අරක ඇතුලට...
❤️ඇයි ඒ මන් යන්නේ"
💚අයියෝ යනවකෝ ප්‍රශ්න අහන් නැතුව මන් ඕක අස් කරන්නම්..
යිබෝ ජාන්වත් වොශ් රූම් එකට ඇදලා දැම්මේය.ජාන් කෙලින්ම ගිහින් නැවතුනේ හුවාගේ ඇග උඩ.ජාන් ඔහුට රැව්ව අතර හුවා ඔහුගේ දත් තිස් දෙකම පෙන්නා හිනාවෙන්නට විය.
ජාන් ඔහුට රවා අනිත් පැත්ත හැරුනේය.ඔය අතරේ යිබෝ නිදාගෙන සිටියක් මෙන් මවා පාමින් හිසකේද අවුල් කරගන මල් පෝච්චියේ කුනු ඇද යටට දමා ගිහින් දොර ඇරියේය.
أنت تقرأ
Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)
أدب الهواةආදරෙ කියන්නේ හිමිවීමම නෙවෙයී.... ඒත් අවන්කව ආදරේ කරානම් ඒ ආදරෙ දවසක තමන්ගේ වෙන එක නවත්තන්න කාටවත් බෑ 🥺❤️