22 කොටස ❤️💚

590 133 25
                                    

පෙර කොටසින්...

ඩොක්ටගේ ඒ වචන ටික ඇහුනේ ජාන්ට හීනෙන් වගේ
එතැන් සිට...

ඩොක්ටර්ගේ වචන හමුවේ ජාන් ගොලු විය.මිසිස් වැන්ග් එතැනම තිබූ පුටුවකට කඩා වැටුනෙ මුලු ඇගම පන නැති උන හින්දා.ජාන් එහෙන්ම  බිත්තියට හේත්තු වූයේ කිසිවක් සිතාගත නොහැකිවය.ඔහුට අම්මගේ තත්වයවත් පෙනුනේ නැත.යැන්සි පැන අම්මා අල්ලගත්තේය.

"මාම් මාම් කතා කරන්නකෝ අනේ ජාන් ජාන් අයිසේ ජාන්"

❤️ ඕ ..ඕ ඇයි...

"අම්මව බලන්න මේ එයා ..." යැන්සි අම්මව දැකලා බය උනා.ඒ නිසාම ජාන්ට කතා කරත් ජාන් ඔහෙ බලන් ඉන්නට වූ නිසා යැන්සි ඉස්පිරිතාලේ කියලවත් හිතන් නැතුව ජාන්ට කෑගැහුවා.අන්න ජාන් එතකොට තමා පියවි සිහියට ආවේ..

❤️මාම් මාම් මේ කෝ කෝ මාම් අනෙ කතා කරන්නකෝ..ප්ලීස් මාම් මෙ අහන්න ඔයාට මාව විස්වාසයි නේද කෝ කෝ අහන්න මේ මාම් මන් යීබෝට මොකුත් වෙන්න දෙන් නෑ ගෝඩ් ප්‍රොමිස් අනේ මාම් කතා කරන්න ප්ලීස්...

මිසිස් වැන්ග් ඔහේ ජාන් කතා කරන දිහා බලන් හිටියා.එක පාරටම මිසිස් වැන්ග් හයියෙන් අඩන්න ගත්තා.

"අනේ ජාන් මල්ලී මල්ලී එයාව ගෙනත් දෙන්න මට රත්තරන් එයාට කියන්න මන් එයත් එක්ක තරහ නෑ කියලා එයාට කියන්න එයාට මන් සමාව දුන්නා කියලා නැ නෑ මන්ම යනවා.කෝ ඉන්න මන් ගිහින් කියනවා මන් එයාට සමාව දෙනවා කියලා එයාට ඕනේ තැනක යන්න කියලත් කියනවා එතකොට එයා නැගිටියි.එයා මට ආදරෙයි එයාට එහෙම මාව දාලා යන්න බෑ එයා මන් එහෙම කිව්වොත් නැගිටියි.කෝ අයින් වෙන්න ඔයා මට යන්න .."

මිසිස් වැන්ග් ජාන්ව ඇත්කරම්න් යන්නට උත්සහ දරන අතර ජාන් සහ යැන්සි ඇයව නතර කරන්නට පුලුවන් තරම් උත්සහ ගත්තේ එමර්ජන්සි වෝඩ් එකට එහෙම හිතුමතේට යන්න දෙන් නැති නිසා.
ඒත් ඇයව නතර කරගන්න ගොඩක් ලොකු වෙහෙසක් ජාන්ටයි යැන්සිටයි දරන්න උනා.

❤️මාම් කියන දෙයක් අහන්නකො ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ නෙමෙයිනේ මං කියන දේ අහන්න මාව විශ්වාස කරන්න මං කිව්වනේ මේ යීබෝට මම මොකුත් වෙන්න දෙන්න නෑ .

Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)Dove le storie prendono vita. Scoprilo ora