පෙර කොටසින්...
යීබෝ සහ හුවා නොයෙකුත් දේවල් කියමින් හිනාවෙන්නට විය
එතැන් සිට.....
ජාන් කැන්ටිමට ගොස් මස් හොදි සමහ ඉදි ආප්ප සහ ආප්ප රැගෙන නැවත් රූම් එකට එනවිට යීබෝ සහ හුවා හිනාවෙමින් සිටි අතර ඔහු එනවත් එක්කම දෙන්නම නිශ්ශබ්ද වී හුවා විනීත පෙනුමක් ආරූඪ කරගත්තේය..
"ආ අයියේ අනේ ඔයා කන්නත් අරන් ආවද කන්නත් බෑ හැබැයි මේ උදේ පාන්දර නේද යීබෝ ...එත් අයියා මහන්සි වෙලානේ ඒ නිසා පොඩ්ඩක් විතර කන්නම්"
ජාන් හිනාවෙමින් ප්ලේට් තුනකටම ඉදි ආප්ප බෙදන්නට වූ අතර හුවා යීබෝවත් එක්කන් වොශ් රූම් එකට ගොස් දෙන්නම් අත් හෝදන් එන්නට විය.අත් හෝදන් ඇවිත් එතන තිබු සැටියට වී තුන්දෙනාම කන්නට ලැස්ති විය.හුවා මස් කෑල්ලක් එක්ක ඉදිආප්ප එක කන්න ඔන්න මෙන්න යද්දී යීබෝගේ මව හා පියා සමග කාමරයට ඇතුල් විය.යීබෝගේ පියා දකිනවත් එක්කම හුවට නැගිට්ටෙන්නට විය.ඒත් එක්කම හුවා එලියට පැන්නේ
"ආ යීබෝ මට වැඩක් තියෙනවා මන් ඒක කරල එන්නම්"
"ඒත් අඩේ මෙ....."
ඒත් එක්කම එලියට ගියපු හුවා ටික දුරක් ගොස් නැවත පැමින අර අන අන හිටපු ඉදිආප්ප එක කටේ ඔබාගෙන නැවත දුවන්නට විය.😅😅
යීබෝට ඒක දැකලා හිනා යන්න ආවත් තාත්තා ඉන්න නිසා ගොඩක් අමාරුවෙන් පාලනය වෙලා හිටියේ.යීබෝගේ අම්මා යීබෝව ආපු ගමන් බදාගත්තා.
"අනේ පුතේ ඔයාට කරදරයක් නෑ නේද අනෙ දෙයියනේ ඔයින් ගියා මදැයි මන් ගොඩක් බය උනා.ජාන් පුතා හිටියේ නැත්නම් ඒ වෙලේ මන් ගොඩක් අසරන වෙනවා."
"අනේ මාම් එහෙම අමාරුවක් නෑ මට ඔයා බොරුවටනේ බය වෙලා තියෙන්නේ.."
"ඔව් ඔව් මෙච්චර කල් කරපු ඔක්කොම බොරුවක් තමා නටන්න දුන්නා වැඩි මන් මීට පස්සේ තමුන් ගේන් එලියට එක අඩියක් තියන්න බෑ එහෙම තියලා අහුවෙන්නත් එපා මට අද හැදෙයි හෙට හැදෙයි මූ තාම පොඩිනේ කියලා ඉවසුවා ඇති තරම් අදින් සමාවක් නෑ මීට පස්සේ තමුන්ව මන් හදන්න බැයිනම් මකනවා"..
أنت تقرأ
Still I Love you But, I hate you❤️💚 ( zhanyi ff●●Completed..●●)
أدب الهواةආදරෙ කියන්නේ හිමිවීමම නෙවෙයී.... ඒත් අවන්කව ආදරේ කරානම් ඒ ආදරෙ දවසක තමන්ගේ වෙන එක නවත්තන්න කාටවත් බෑ 🥺❤️