Stay with me

592 117 10
                                    

Liya's pov

තේතේ මාව ගෙදර එක්කගෙන ආවා...මම් දැන් ගෙදර දොර ඉස්සර ඉන්නේ...

ටිකකින් ඔම්මා ඇවිත් දොර ඇරියා...

ඒත් වෙනදා වගේ නෙමේ...

ඔම්මා මාව දැක්ක ගමන් අත ඉස්සුවා..මන් ඇස් දෙක තදේට පියාගනිද්දි මට දැනුනෙ හොඳ කම්මුල් පාරක්...

ඒත් කිසි වෙනසක් නැති නිසා...මන් ඇස් අරිද්දි දැක්කෙ..තේතේව ...

තේතේ...

it's okay baby..

මන් තේගෙ කම්මුලක් අතගෑවේ කකුලෙ ඇගිලිවලින් ඉස්සිලා මන් එයාගෙ පපුවේ ගානට විතරයි උස...

ඒත් එක්කම ඔම්මා මගෙ අතින් ඇද්දා..

මොකක්ද ඔයාගෙ බාප්පට කරේ ආහ්...??

ඔම්මා...

මන් මොනා කියන්න ද...ඔම්මා...

ඇස්වල කදුලු බිංදු එක දෙක රෑටද්දි මන් බිම බලාගෙන උන්නේ...

ඒත් එක්කම වීල්චෙයා එකකින් අහිංසක මූනක් තියාගෙන ආවේ බ්..බාප්පා..මන් ඔම්මගෙන් අත ගලෝගෙන තේගෙ ලගට යන්න ගියත් ඔම්මා මාව හයියෙන් අල්ලගත්තා...

යෙබෝ...ඔය දරුවට බයින්න එපා ඉතින් තාම පොඩි වයසනෙ

එයා මන් දිහා බලාගෙන කියද්දි මන් බැලුවේ තේගෙ දිහා..එයාගෙ ඇස් ගින්ගන්නවා වගේ...

බාප්ප තේව දැක්ක ගමන් බය වෙලා..වෙව්ලනවත් එක්ක...

කාමරේට යනවා..දැන්ම

ආනී...

ලියා කිව්වම යනවා...

ආනී...ආනී...මට බෑ..

මන් කෑගහද්දි ඔම්මා මාව ඇදගෙන යන්න ගියත් ඔම්මාගෙ අත ගලව ගත්‍ත ගමන් මන් තේගෙ පිටිපස්සෙ හැන්ගුනා...

මියන්හේ..ඒත් මන් ලියාව මෙහෙ තියන්නෙ නෑ

තමුන් කවුද එහෙම කියන්න ...?? මන් ලියාගෙ ඔම්මා

ආහ්..ජින්ජා..ඔම්ම නම් තමන්ගෙ දුවවයි විශ්වාස කරන්නෙ නැත්තං අද ඊයේ ජීවිතේට ආපු මිනිහෙක්ව නෙමෙයි...!!

ඔම්මට හයියෙන් ම කෑගහපු තේ මගෙ අතින් අල්ලගත්තා...

හයි ස්කූල් එකේ පොත් ටිකයි නෝට්ස් විතරක් ගන්න හරි ද..වෙනින් පෑනක්වත් ගන්න එපා

මගෙ ඔලුව අතගාන ගමන් තේ කියද්දි මන් ඔලුව වනල ඇතුලට ගිහින් මගෙ කාමරේ මට ඕනෙ කරන පොත් ටික ගත්තා...

මන් පහලට එද්දි ඔම්මත් බිම බලාගෙන ඉන්නවා...

තේ මගෙ පොත් ටික අරගෙන මගෙ අතකින් අල්ලගත්තා...

ඔම්මා දිහා බැලුවම එයා මන් දිහා ඇස්වල කදුලු පුරෝගෙන බලන් හිටියෙ...

<< Remember me Baby💕 >>k.th✔️Where stories live. Discover now