kiya's pov
මීෂාගෙ මරනෙ නිසා මන් මේ දවස් ටිකේ හොදින් නෙමේ උන්නේ..ඒ ලමයට මොකක්ද දෙයියනේ එකපාරටම උනේ...
අද හොස්පිට්ල් යන්න කුකීට එන්න බැරි උනා මීටින් එකක් නිසා..එයා මාෆියා වැඩවලින් පොඩ්ඩක් ඈත් වෙලා නිසා jeon industry එකේ ceo විදිහට තමා දැන් ඉන්නේ..
මාත් කොහොම හරි එයාව යැව්වේ හැමදාම ගෙදරම ඉන්න බලන නිසා..ඒ අලි බබා මගෙ ලගින් හෙලවෙන්නෙ නෑ..😂
මන් හොස්පිට්ල් එකට ගිහින් රිපෝට්ස් අරගෙන කෙලින්ම ගියෙ පාර්ක් එකට..ගාර්ඩ්ලවත් අරගෙන එන්න උනේ නැත්තං අරයා මොන සන්නිය නටයි ද ..මන්දා
චූටි ..චූටි ලමයි සෙල්ලම් කරන දිහා මන් බලන් උන්නෙ ආසාවෙන්..අපෙ ප්‍රින්සසුත් මෙහෙම සෙල්ලම් කරයි නෙ තව ටික කාලෙකින්...
මන් මගෙ බන්ඩිය අතගාන ගමන් නැගිට්ටේ ගෙදර යන්න..ඒත් එක්කම මගෙ රිපෝට්ස් ටික බිම..
නැමෙන්න බැරි නිසා ගාර්ඩ් කෙනෙක්ට කතාකරන්න යද්දි ..කවුදෝ කෙනෙක් මට ඒක අහුලල දුන්නා..කලු හූඩියක් ඇදගෙන..මූන පේන්නෙත් නෑ..
ඔහ්..ගුමාවෝ..
මන් ස්තුති කරලා රිපෝට්ස් ටික ගත්තත් ..මේ පිරිමි කෙනා බලන් උන්නෙ මගෙ බඩ දිහා...ඒ මොකො ඒ...
ඒත් එක්කම එයා මගෙ ඇස් දිහා එක එල්ලෙ බැලුවේ මගෙ ඇගම හිරි වැටෙද්දී...
ඒ ඇස්...ඒවා...
ටේ...ටේහ්‍යුන්...
YOU ARE READING
<< Remember me Baby💕 >>k.th✔️
Fanfiction{not mine season 2} Smut warning🔞 my baby is fine..he doesnt need a mom..i think he already have a new mom...And..about that slut mishaa..may be in hell D..dont tell..me y..you killed..her..oh..GOD TAEHYUN ..DID U LOST UR MIND YES....I KILL HER..S...