Little angel

887 153 46
                                        

Kiya's pov

මන් බලන් ඉන්නෙ..ජනේලෙන් එලිය...

කැලෑවක්..ඉමක් පේන්නෙ නැති...රූස්ස  ගස් විතරයි ..පාරක්වත් පේනතෙක් මානෙක නෑ...

මේක මැන්ශන් එකක් වගේ...ඒත්..මන් දැනන් උන්නෙ නෑ..ටේහ්‍යුන්ට කැලෑවක් මැද මැන්ෂන් එකක් තියේවි කියලා ...

ආයිශ්...එයාගෙන් පැනල යන්න බෑ...මට හරියට දුවාගන්නත් බෑ මගෙ බඩ එක්ක...

මගෙ පැටියට මාස හතක් නිසා..හුගක් පරිස්සමෙන් ඉන්න ඕනි කියලා ඩොක්ට කිව්වේ..

අනේ කුකී...ඔයා කොහෙද ..ඉක්මනට එන්නකො...

අඩලම හෙම්බත් උනු නිසා මන් ඇදෙන් හාන්සි උනේ ඔලුව රිදෙන නිසා...

ම්වෝ..!! බබෙක් නේද ..ඒ..අඩන්නේ..

එකපාරටම මට ඇහුනේ හයියෙන් ම බබෙක් අඩනවා..

ඒ අඩන විදිහට නන්.....බඩගිනි වෙලා වගේ...

මන් හිමින් ම නැගිටලා ගියේ දොර ලගට...

වොහ්..ලොක් කරල නෑ

දොරත් නිකන් නිසා..මන් ගියේ ඒ අඩන සද්දෙ තියෙන පැත්තට ...

මගෙ කාමරේ ලගම තියෙන කාමරේකින් ඒ සද්දෙ ඇහෙන්නේ...

මන් දොරත් ඇරගෙන යද්දි දැක්කේ...

ට්..ටේහ්‍යුන්..?

ටේහ්‍යුන් චූටි බබෙක්ව වඩාගෙන නලවන්න හදනවා..

දෙයියනේ ..මේ මීෂාගෙ බබා...

මන් ටේහ්‍යුන්ගෙ ලගට ගිහින් ඒ බබා දිහා බැලුවා..අනේ දෙයියනේ චූටියි නේ..රෝස පාට බෝලයක් වගේ...

මන් ටේහ්‍යුන්ගෙ දිහා බැලුවේ වඩාගන්න ද කියලා අහන්න...එයා මගෙ අතට බබාව දුන්නම මගෙ අත්වලට ඒ චූටි ඒන්ජල්ව ගත්තා...

ෂ්ෂ්ෂ්..මොකූ මේ චූටි බබා අදන්නේ..ම්ම්ම්...!!

මන් මගෙ පපුවට තුරුලු කරගෙන හුරතල් කරද්දි මගෙ දිහාම බලන් ඉන්නවා..අනා..සෝයී

අනේ...මැනිකට බඩගිනි ද..ම්ම්ම්..??

මන් ඇහුවම ටේහ්‍යුන් කිරි බෝතලයක් දික් කරේ මන් ඒක දිහා බලද්දී

පව්කාරයා ...තමුන්ගෙම ලමයගෙ ඔම්මව නැති කරානේ

මොකක්ද මේ ලමයා කරපු වැරැද්ද ..ඔම්මගෙන් උනුහුමක්...

අඩුම..කිරි පොඩ්ඩක් බොන්න නැතුව ඉන්න...

ඇත්තටම ..ටේහ්‍යුන් මට තමුසෙව අප්පිරියයි ...

ම්..ඕනෙ නෑ..!!

වේහ්?? ජේහ්‍යුන්ට බඩගිනි නේ..!!

ඔහ්..ජේහ්‍යුන්ද..නම..චූටි ඒන්ජල් උයාගෙ...ම්ම්ම්..
ඒකට කමක් නෑ ..ඔයා එලියට යන්න..

වේහ්?? ඒ මොකටද..??

ම්..මන් ජේහ්‍යුන්ට කිරි දෙන්නන්..ඒ ලමයා පිටි කිරි බොන්න ඕනෙ නෑ..

මන් අහක බලාගෙන කිව්වේ...මාත් මේ අසරණ ලමයට උනු අසාධාරණයට වග කියන්න ඕනෙ නිසා...

මීෂා...මන් ඔයාගෙ පැටියට ඔම්මගෙ ආදරේ දෙනවා...පුළුවන් තරම්..මගෙ උපරිමයෙන් ම...

ඔයා වදවෙන්න එපා...මියන්හේ ...මන් නිසා නෙ මේ ඔක්කොම ...

මන් හිතුවෙ..ඔයයි ටේහ්‍යුනුයි මේ පැටියයි හොඳින් ..සතුටින් ජීවත් වේවී කියලා ..මටයි වැරදුනේ...

කල්පනා ලෝකෙන් මන් අයින් උනේ ජේහ්‍යුන් මගෙ පපුවට තට්ටු දාන නිසා..

අනේ ඇත්තටම බඩගිනි වෙලා...

මන් හිමින්ම ලග තිබුනු ඇදෙන් වාඩි වෙලා...මගෙ ගවුමෙ උඩ බට්න්ස් ගලවන්න හැදුවෙ ජේහ්‍යුන්ව වඩාගෙනම...

මන් කිව්වනේ..එලියට යන්න...

මන් ටේහ්‍යුන්ට කිව්වමත් එයා නෙමේ හෙල්ලුනේ...

එතකොට මන් දැන් කිරි දෙන්න ඕනෙ මේ මනුස්සයා ඉස්සරහට වෙලාද...

ඕනෙ මගුලක්..රෙද්ද..

<< Remember me Baby💕 >>k.th✔️Where stories live. Discover now