Kiya's pov
අප්පිරියයි අනේ...
කන්නත් බෑ...
දැන් මන් තමා රෑට හොරෙන් ස්ට්‍රෝබෙරි ජෙලි කන්නේ...
වෙලාවකට ටේහ්‍යුන්ගෙ මස් කන්න හිතෙනවා...🙂
වෙලාවකට එයාව හපන්න හිතෙනෝ...
වෙලාවකට එයාට පන්න පන්න ගහන්න හිතෙනෝ...
ටේ...................!!!!
ම්...ම්ම්....වේ...වේහ්??? ඒ...ඒන්ජල්...
ටේහ්‍යුන් ගොත ගහහා අහනවා...
දැන් එයා මත හෙන බයයි..😌
හික්ස්..
මන් එයා ලගට ගිහින් කම්මුලට කිස් එකක් දුන්නා...
එතකොට නන් මූන නිකන් හද පෑව්වා වගේ...හම්නෙර් ඉතින් පෙට්ටි හිනාව
YOU ARE READING
<< Remember me Baby💕 >>k.th✔️
Fanfic{not mine season 2} Smut warning🔞 my baby is fine..he doesnt need a mom..i think he already have a new mom...And..about that slut mishaa..may be in hell D..dont tell..me y..you killed..her..oh..GOD TAEHYUN ..DID U LOST UR MIND YES....I KILL HER..S...