👻Ghost woman👻

698 142 48
                                    

Taehyun's pov

යාහ්...අජුම්මා..ඔයා මොකක්ද කරේ

අනේ ලොකු බේබි ..මන් කෑගහනවට ආවෙ ඉතින්..චූටි නෝනා මන් දිහා බැලුවේ ඉතින්..මන් හිනාවුනා නෙව ..නැත්තං හරි නෑ නේ..

අහ්..

මන් කියාව වඩාගෙන ඇදෙන් තිබ්බ..එහෙම්ම අජුම්ම ගෙනාපු වතුර වීදුරුවෙන් ටිකක් කියාගෙ මූනට ඉස්සෙ කියා ඇස් පොඩි කර කර ඇස් අරිද්දී

ඇහ්....හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...ටේ...හොල්..මනාආආඅක්...

කියා ආයෙ කෑගහගෙන මගෙ පපුවේ ගුලි වෙලා මගෙ හුස්ම හිරවෙන්නම බදාගත්තා...

මන් පිටිපස්ස බැලුවා..

යහ්හ්හ්හ්හ්..අජුම්මා ...ම්..මාත් බය උනා..ලයිට්ස් දාන්න...

මාත් කෑගැහුවේ අජුම්මා ඉන්න විදිහට ..ෆ්ලෑෂ් ලයිට් එකත් මූනට අල්ලගෙන දත් තිස්දෙකම දාගෙන හිනාවෙනවා...කියා සිහිය නැති උන එක සාධාරණයයි...

අජුම්මා ලයිට්ස් දැම්මම කියාව මගෙ පපුවෙන් ඈත් කරත් මාව තව තද කරල බදාගන්න නිසා මන් කියාගෙ හිස්මුදුන ඉබල ඔක්කොම හරි කියලා මුමුණ මුමුණ උන්නේ කියා සංසුන් වෙනකන්..මෙච්චර කලබල වෙන්න හොඳ නෑ මේ කාලෙට....

ඒන්ජල්..ඒ හොල්මනක් නෙමේ..මේ බලන්නකො..ඒ මෙහෙ වැඩට ඉන්න අජුම්මා...ම්ම්..

ම්වෝ...ආනී මට බෑ...

බලන්නකො සුදූ...බය වෙන්න එපා..ම්ම්...

හුගක් වෙලා ගියාට පස්සෙ කියා මගෙ පපුවේ හැන්ගිලම එක ඇහැක් විතරක් ඇරල අජුම්මා දිහා හොරෙන් බැලුවා..මට තනියෙන් හිනා...

කියා ඒත් එක්කම අජුම්මා එක්ක හිනාවුනේ දරුණු ගනයේ නිශ්ශබ්දතාවකට පස්සෙ...අජුම්මා ගියාම...කියා මගෙන් ඈත් වෙලා මාව දැවිලා අලුවෙන්නම රැව්වා

ඔහේගෙ වැඩ නිසා කොයි වෙලේ හරි මට පපුවේ අමාරුවක් හැදෙනවා..ආයිශ්..මට බෑ මෙහෙ ඉන්න...මාව මෙහෙම තියාගෙන තමුන් මොනාද බලාපොරොත්තු වෙන්නෙ ආ...!!!

ඒන්ජල්...

Leave

ඒන්ජල්..අහන්න

I SAID LEAVE ...!!!!!!

<< Remember me Baby💕 >>k.th✔️Where stories live. Discover now