" කුකී "
" කියා... "
ජන්කුක් කියාව බදාගන්න එද්දි කියා ජන්කුක්ව බදාගන්න යද්දි දෙන්නම ඉස්සරහට යන්නෙම නෑ
" කොහෙද යන්න හදන්නෙ කූකූ "
" ඒකනෙ ඒන්ජල්..කොහෙද යන්න ගියේ "
ටේහ්යුන් වගේම මින්ජිත් එකපාරටම කියද්දී ජන්කුක් වගේම කියත් අහස බලනවා බිම බලනවා..
මින්ජිගෙ බොස් තමා V..දැන් ඉතින් ඔක්කොම ප්රශ්න හමාර නිසා..ජන්කුක් වගේම මින්ජිත් ඇවිත් චූටි ජේහ්යුන්ගෙ පලවෙනි birthday party එකට..
මින්ජිගෙයි කියාගෙයි ඩේට්ස් තියෙන්නෙ එකටම වගෙ..දෙන්නම දැන් හොඳ යාලුවො..ලියා හොරෙන් අයිස්ක්රීම් ගිලිනවා..කෙල්ලට කැස්ස නිසා තේයොන්ග් සීතල කෑම තහනම් කරල ඒත් කෙල්ල මේසයක් යටට වෙලා හොඳට බුදිනවා..🙂
ඕෂිත් ලියාගෙ එහා පැත්තට වෙලා හදුනා නොගත් ආහාරයක් ගිලිනවා..🙂 කියාලු හදලා තියෙන්නේ ..ටේහ්යුන් ඕක කාලා දෙයියනේ කියලා දැන් තමා වොශෲම් එකෙන් එලියට බැස්සෙ.🙂 ඒත් ඕෂිනන් හැලිය පිටින්ම වැඩේ දෙනවා..
" V හ්යුන්..ලියාව දැක්කද..?? "
" නෑ බන්..උබ ඕෂිව දැක්කද..මේ කෙල්ල මේ ඉන්නවා මේ නෑ "
" ෂ්ෂ්ෂ් ..හියුන් මන් හිතන්නෙ අර අතන ... "
තේයොන්ග් පෙන්නුවේ මේසෙ අස්සෙන් එන අතක් උඩ තියෙන කුකීස් ප්ලේට් එකක් ගන්නවා..🙂
" කෑවා කියලා මැරෙන්නෙ නෑ නෙ ඔන්නී.. "
" අන්න ඒකයි නම්කි "
ලියාට දැනුනෙ මේස රෙද්ද ඉස්සුනා වගේ..කෙල්ල අයිස්ක්රීම් කටේ පුරෝගෙන හිනාවෙද්දි තේ පවා ලස්සන හිනාවක් දැම්මේ කෙල්ල අල්ලගන්න අතක් දාන ගමන්..කෙල්ල මහසෝනා දැක්කා වගේ කෑගහගෙන දිව්වේ තේයොන්ග් ඊට වඩා හයියෙන් කෑගහගෙන කෙල්ලගෙ පස්සෙන් දුවද්දී
" ආ කමක් නෑ..මේටික මට වැඩි නෑ "
මේක දිහා බලන් හිටපු ඕෂි එයාගෙ අතට චොක්ලට් කුකීස් ටික අරන් කිව්වේ කුරිරු විදිහට හිනාවෙවී ..
" ආ..මුතූ කෑම කනවා වගේ "
V ගෙ කටහඬ වැඩියෙන් ගැඹුරු වෙලා ඇහෙද්දි කෙල්ල මේසෙ අනිත් පැත්තට බඩගාගෙන ගිහින් නැගිටල කුකීස් ටික අරන්ම කෑගහගෙන දිව්වේ V ත් කෑගහගෙන කෙල්ලගෙ පස්සෙන් දුවද්දී
" මටනන් මොංගල් වගේ "
ජන්කුක් කිව්වේ ටේහ්යුන්ල තුන් දෙනෙක් ඔලුව වටේ කැරකෙන නිසා..
" කියා..ඔයාලට පැටලෙන්නෙ නැද්ද.. "
මින්ජිගෙ ප්රශ්නය නිසා හැමෝම මොහොතකට නිශ්ශබ්ද උනා..පොඩි එවුන් වගේ දුව දුව උන්නු කපල් දෙකත් මූනෙන් මූන බලාගත්තා..
" V...එක කුකී එකක්..ප්වීසූ..එකාක්..අලේව් "
ඕෂි ඔලුවත් පැත්තකට බර කරල ඇස් බෝල කරල හුරතල් වෙවී අහද්දි V සලිත වෙලා ගියා..කොල්ලටත් නොදැනිම කොල්ලගෙ අතේ තිබ්බ ප්ලේට් එකම ඕෂිටම දීල..
" වඩාගන්න .. "
කෙල්ල V ට කියද්දි කොල්ල ඕෂිව උස්සගත්තෙ කෙල්ලට දුවල මහන්සියි කියලා දන්න නිසා..
තේතේනන් ලියාගෙ අතයි කකුලකුයි කොල්ලගෙ අතකයි කකුලකයි බැදගෙන..🙂
kia" නොවෙනවමත් නෙමේ..මින්ජියා..එකසැරයක් මන් ටේහ්යුන් කියලා හිතාගෙන ටවල් එක පිටින් තේයොන්ග්ව බදාගත්තා .. "
*deadly silence*
taehyung:යාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්
Lia:අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒoshi:එක සැරයක් මන්..V කියලා හිතාගෙන ටේහ්යුන්ගෙ බෙල්ල කිස් කරා
*save taehyung🙂*
V:මොනවාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්
kia:තමුසෙ මට මේක නොකිව්වේ ඇයි මිනිහෝLia:මන් එකපාරක් තේ ඔප්පා කියලා හිතාගෙන ටේහ්යුන් ඔප්පගෙ ටී එක යටින් අතදාලා බදාගත්තා..
*save taehyung🙂*
Tae;ලියා..මන් රෑට බලාගන්නන්
kia:අපිත් බලාගමුකො මිස්ට ටේහ්යුන්..😏oshi:ඒත් දැන් මට V baby ව අදුරගන්න ලේසියි...එක්කො මන් උදේට එයාගෙ තොල හපනවා..එක්කො බෙල්ල හපනවා..එක්කො කම්මුල්..😌
*V රතු වෙලා..රෝසමලක් වගේ..🙂*
kia: මටත් ටේහ්යුන්ව අදුන ගන්න ලේසියි..එයාගෙ ලග කිරි සුවදයි..දැන්..☺️
*ටේහ්යුන් තක්කාලි ගෙඩියක් වගේ..🙂 *
Lia: මන් තේතේගෙ අතේ chimmy tattoo එකක් ගැහුවා..😌
*තේයොන්ග් smiling in pain ගිනි කාගෙන..☺️💔*

YOU ARE READING
<< Remember me Baby💕 >>k.th✔️
Fanfiction{not mine season 2} Smut warning🔞 my baby is fine..he doesnt need a mom..i think he already have a new mom...And..about that slut mishaa..may be in hell D..dont tell..me y..you killed..her..oh..GOD TAEHYUN ..DID U LOST UR MIND YES....I KILL HER..S...