Kiya's pov
ටේහ්යුන් පොඩ්ඩක් කලබල වෙලා වගේ..ඇයි
ඒත් මට දැන් අයිස්ක්රීම් එක වැදගත් නිසා ඔහෙ උන්නා 🙂
ඒත් එක්කම අපි ලගට ආවේ චූටි ඒන්ජල් කෙනෙක් වගේ ගෑනු ලමයෙක්..එයා මාරම ලස්සනයි
කියුට්...බෝලයක් වගේ..අනාව්
ම්ම් තේ ඔප්පා~
එකපාරම ටේහ්යුන් ඩිම් උනා ..ඇයි මන්..🙂
යකෝ මොකක්ද මේ උනේ
මන් ටේහ්යුන්ගෙ දිහා බැලුවේ මොකක්ද මේ වෙන්නෙ අහන්න වගේ
එයත් මගෙ දිහා බැලුවේ මන් නන් දන්නෙ නෑ ඕන් කියන්න වගේ 😕
ප්රින්සස්....!!!!
එත් එක්කම මගෙ අයිස්ක්රීම් එක අතෑරුනෙ මගෙ ඉස්සරහට දුවගෙන ආපු කෙනා නිසා
ටේහ්යුන් එකපාරටම බෙන්ච් එකෙන් නැගිට්ටා
මට කලන්තෙ වගේ
කියුට් ගර්ල් ඇස් පොල් සයිස් කරගෙන ටේහ්යුන්ගෙ දිහයි ඒ දිහයි බැලුවේ
ටේ.....!!!!
YOU ARE READING
<< Remember me Baby💕 >>k.th✔️
Fanfiction{not mine season 2} Smut warning🔞 my baby is fine..he doesnt need a mom..i think he already have a new mom...And..about that slut mishaa..may be in hell D..dont tell..me y..you killed..her..oh..GOD TAEHYUN ..DID U LOST UR MIND YES....I KILL HER..S...