one last chance

789 146 53
                                    

මන් කියාව බැක් හග් කරේ අඩන ගමන්...ඇයි දෙයියනේ මේ හැමදේම අපිටම...වේහ්හ්..වේහ්හ්???

එදා මීෂා ඉන්නකොට බිව්වෙ නැත්තං මේ මොකුත් නෑ...මොකුත් ම...

plzz..angel ..one..last chance ..plzz..i beg u..plzz angel.. .p..plzz..plzzz

W..wae..taehyun..wae..wae..cheated on me...wae...

කියා හයියෙන් ම අඩන්න ගත්තෙ මන් කියාව මගෙ පපුවට තුරුලු කරගද්දි...

මියන්හේ ඒන්ජල්..මියන්හේ .. අනේ මැනික..ම්..මට ගහන්න..බනින්න..ඕනෙ දෙයක් කරන්න...චෙබාල්..එකම එක අවස්ථාවක්..දෙන්න රත්තරං ..

ට්..ටේහ්‍යුන්..වේහ්?? වේහ්හ්?? මාව එපා උනේ..ආහ්...ම්..මන් මගෙ අප්පව ඔයාගෙන් හ්..හෙව්වේ..ඒ උනුහුම..ඒ සුවද..සත්තයි ..මන් හිතුවෙ නෑ..වදයක් වෙන්න..එ..එකම ..එකම..එකපාරක්..මට කියන්න තිබ්බා..නේද ...කියා ප්ලීස් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න..කියලා ..ආහ්...ම..මන් එහෙනන්..ම්..මගෙ අඩුපාඩුව..හදාගන්නවා ටේ...වේහ්..එකපාරක්..කියන්න තිබ්බා නේද ..ම්..මීෂා..ඔයා බීලා කියපු එකක් ගා..නෙ මට කියද්දි..ම..මන් විශ්වාස කරේ නෑ ටේ..ඒත්..එදා රෑම..ඔයා ..ඔයා..ඒ වචනම කියද්දි..ම්..මේ මෙතන ..පැලෙන්නම රිදුනා..ටේ...හ්ම්ම්..ගොඩාක් රිදුනා...ඔයා නිසා..ඔයාගෙ..මතක නිසා..මට ගොඩක්..මහන්සියි ටේහ්‍යුන්..හුගක්..හුගක් මහන්සියි..

කියා කදුලු අස්සෙන් හිනාවුනේ..මගෙ පපුව පැලෙන්න තරන් රිදෙද්දි ...

දෙයියනේ ..මන්..මෙච්චර දුකක් දුන්න ද..මගෙ කෙල්ලට...

ඒ..ඒන්ජල්..ඒන්ජල්............!!!!!

මන් කෑගැහුවෙ කියා මගෙ අත්වලම සිහිය නැති උනු නිසා...

අනියා..ඔයාට මගෙන් ඈතට යන්න බෑ...

<< Remember me Baby💕 >>k.th✔️Where stories live. Discover now