Taehyun's pov
ගුම්මෝනිම් ප්රින්සස්..අපි ඔම්මව ඇහැලවමූ..ම්ම්ම්..
මන් උදේම නැගිටලා ඒන්ජල්ගෙ බන්ඩියට කිස් එකක් දුන්නෙ හිමීට අතගාන ගමන්..කියානන් හොඳටම නිදි...
කියාගෙ එහෙ මෙහෙ වෙලා තියෙන පුංචි කොන්ඩ කෑලි මන් හිමීට අයින් කරලා නලලෙන් හාද්දක් තිබ්බේ..මගෙ ආදරෙ පුරෝලා...
ඒන්ජල්...
ම්ම්හ්හ්...
ඒන්ජල්..ඉරෝනා...ම්ම්ම්...
මන් කියාගෙ බෙල්ලට පුංචි පුංචි හාදු තියන ගමන් මුමුණ මුමුණ උන්නේ කියා ඇස් අරිද්දි ...කියා නිදිමතේම හිනා උනා...ඒ හිනාව ඇති මට මුලු දවසටම
මාත් හිනාවෙලා කියාගෙ නලලට හාද්දක් දුන්නා....
ගුම්මෝනිම්...ටේ...!!!
ගුම්මෝනිම් සුදූ...~
කියා හිනාවෙලා එකපාරටම ඇද රෙද්ද ඔලුව වැහෙන්න පොරෝගත්තා...මේ කෙල්ල නන්
ඒන්ජල්..ඉරෝනා
බෑ...මත දෝ මතයි...ම්ම්ම්..
ම්ම්..එහෙනන් දොයියන්නකො ...and gim me a gummonim kissie~ pweeseeee~
කියා ශීට් එක ඇස් ලගට වෙන්න තියාගෙන මන් දිහා බැලුවා..මන් තොල් දෙකත් උල්කරගෙන හිටියෙ මෝනින්ග් කිස් එක දෙනකම්...
කියා එයාගෙ ඇගිලි දෙකකට කිස් එකක් දීලා මගෙ තොල්වලින් තියලා ආයෙමත් ශීට් එක වැහෙන්නම පොරෝගත්තෙ මන් හිනාවෙද්දී
ඒක indirect kiss එකක් ලෙස මා බාර ගමි...
මන් හිනාවෙවී ම කියලා කොන්ඩෙත් අවුස්සගෙන කාමරෙන් එලියට ගියා...අදනන් සස්සන දවසක්...
YOU ARE READING
<< Remember me Baby💕 >>k.th✔️
Fanfic{not mine season 2} Smut warning🔞 my baby is fine..he doesnt need a mom..i think he already have a new mom...And..about that slut mishaa..may be in hell D..dont tell..me y..you killed..her..oh..GOD TAEHYUN ..DID U LOST UR MIND YES....I KILL HER..S...