💕☄️Happy ending☄️💕

811 88 35
                                    

ටේහ්‍යුන් දැන් ලමයි පහකයෙ අප්පා කෙනෙක් 🙂..පස්වෙනි කෙනා පෙන්ඩින් හැබැයි 😅

" ඇති යාන්තන් මේ මගේ අවසාන pregnancy එක..හම්මෝ "

කියා සැනසුම් සුසුම් හෙලල බීච් එකේ අව්ව තපින්න ගත්තා..

" ආනී..ඒන්ජල්..තව එක්කෙනෙක් වැඩි නෑ..😌 "

" deep breathe ..deep breathe "

කියා සංසුන් වෙන්න උත්සාහ දරනවා 🙂

ලියාට දැන් අවුරුදු 20යි..😌 කෙල්ල දැන් ලොකු ලමයෙක්..තේයොන්ග් කෙල්ලව 18දිම බැන්දා..🙂 හදිස්සියලු..ඒක පේනවා ..කෙල්ල මාසෙන් pregnant 🙂 තේයොන්ග් නන් ලියාගෙ ලගින් හෙල්ලෙන්නෙ නෑ..කොල්ලගෙ පලවෙනි දරුවනේ..හරිම ආසාවෙන් කොල්ල ඉන්නේ

" යාහ්හ්..තේතේ ගිහින් සෙල්ලම් කරන්නකො බබාලා එක්ක.. "

" ආනී..ආනී කවුද දන්නෙ පොලොව ගිලා බැස්සොත්..ප්‍රින්සස් "

ලියා හිනා උනේ වෙන කරන්න දෙයක් නැතිකමට..🙂

ඕෂිගෙ පරම පැතුම ඉටු උනා එකපාරින්ම නැතුව තිබුනොත් තමා පුදුමේ..🙂 V දැන් ලස්සන ම ලස්සන චූටි කොලු පැටව් තුනකගෙයි කෙලි පැටව් දෙන්නෙකුගෙයි අප්ප කෙනෙක් ..අවුරුදු තුනයි දැන් ඔක්කොමටම..පස් නිවුන්නුගෙ..කොරියාවේ රජයෙන් ආධාර දෙන්නත් ගියා..ඒත් කොල්ල බිලියනපති ව්‍යාපාරිකයෙක් නිසා නිකා හිටියලු..🙂 හැබැයි නිව්ස්වලට නන් ගියාලු..

" හොබී,ජූන්,මගෙ සුදුමැනික යූන්ගියා ..කෝ එන්න ඔම්මගෙ ලගට "

එක පිම්මට V වත් වැල්ලෙ පෙරලගෙන චූටි පොඩ්ඩො තුන් දෙනා දූවගෙන ආවේ ඕෂිගෙ උකුලට..

" ඔම්මා..අපිට ආදලේ නෑ..හුම්.. "

ජෙනී කිව්වේ V ගෙ බෙල්ලෙ එල්ලෙන ගමන්..ලීසා v ගෙ අතේ එල්ලිලා ඔලුව වැනුවෙ ඒක අනුමත කරන්න

" ආනී..ඔම්මා හැමෝටම ආදරෙයි නේ..එහෙම හිතන්න එපා.. "

" ජෙන්..ලීසි..මැනික මෙහෙ එන්න "

v ට හිනා එයාගෙ අත්වලින් ගැලවිල දුවන චූටි කෙල්ලො දෙන්නා දැක්කම..

" බබා ඔයා මට දැන් ආදරේ නෑ "

" ඒමොකෝ එහෙම කියන්නේ ..ම් "

" අද උදේ මට මෝනින්ග් කිස් එක දුන්නෙත් නෑ..මට කුක්කු දුන්නෙත් නෑ "

" නෝටි..අප්පා ඔම්මගෙන් කුක්කු බොන්න එපා..හොලා..ඒ අපේ කුක්කු "

යූන්ගි බබා කෑගහන්න ගත්දි අනිත් බබාලා ටිකත් කුරිරු ලුක් එකක් ගත්තෙ V පන එපා කියලා වැල්ලෙ වැටි වැටි දුවද්දී 🙂

ජන්කුක්ගෙ බබාට දැන් අවුරුදු තුනයි..හැන්ඩි කොලු පැටියෙක්..තව දෙන්නෙක් පෙන්ඩින්..දේ..🙂 මින්ජි pregnant ..😌 කොම්ල වැඩ්ඩා

" කුකී..අපිත් බබාලා පස් දෙනෙක් හදන්න ඕනී.. "

මින්ජි කිව්වෙ කියාගෙයි ඕෂිගෙයි බබාලා නමය දිහා බලාගෙන..🙂

" එකපාරින්ම තුනක් හදමු බබා..😌 "

මින්ජි ඉල්ලන් කෑවා කියලා තේරුනේ ජන්කුක්ගෙ කුරිරු හිනාව දැකල..💔

ඔන්න ඉතින් දෙයියනේ කියලා මේ පවුල් හතර සතුටින් සාමෙන් ජීවත් උනාලු..❤️‍🩹

💖THE END💖
හම්මෝ ඉවරයි 😅
අභිමානවත් 100වෙනි චැපිය 🎉️
එහෙනන් Remember me baby අවසානයි..මෙතෙක් රැදී සිටි සියලුම පාඨකයන්ට මගෙ හද පිරි මෙව්වා එක..😌💖

<< Remember me Baby💕 >>k.th✔️Where stories live. Discover now