Chapter 4

743 137 6
                                    

" ඔන්නි

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

" ඔන්නි... මට අයිස්ක්‍රීම් ඕනේ..."

"අහ්.. අනේ... චූටි පැටියෝ... ම්ම්.. කෝ එන්න ඔයා මෙතනින් මොනවගේ අයිස්ක්‍රීම් වලටද කැමති.."

" ස්ට්‍රෝබෙරි...."

"ම්ම්හ්... ඔප්පා මෙයාට දාලා දෙන්නකෝ.. ඉතින්.. ඔයාගෙ නම මොකක්ද පැටියෝ.. කාත් එක්කද ආවේ ඉතින්..."

"මම යෙනුරා... හී... මං ආවේ තනියම.... මම ඉන්නෙ අර ගෙදර..."

" ආ... හොර කෙල්ල ඔම්මට කියන්නෙ නැතුව තනියම දුවන් ආවා නේ....."

"....🥺"

"අනේ මේ මොකද..... ඇයි දුකින්... අනේ මං බැන්නෙ නෑනෙ.. කෝ එන්න.. ආ ඔයාගෙ අයිස්ක්‍රීම් එක.. කෝ එන්නකෝ ටේබල් එකට යන්..."

අයිස්ක්‍රීම් ශොප් එක ඉස්සරහා ලොකු ගෙදර ගෑණු ලමයා තමා ශේරා වැඩ කරන අයිස්ක්‍රීම් ශොප් එකට ඇවිත් තිබ්බෙ.. ශේරා හැමදාම ශොප් එකට එනකොටනම් ඒ ගෙදර ටිකක් අමුත්තක් තිබ්බා.. ඒත් ලොකු තාප්පෙකින් වට කරලා තිබ්බ නිසා එච්චර පේන්නෙ නෑ... ඒත් මේ ගෑනු ලමයනම් දැකලා තිබ්බෙත් නෑ.. හැබැයි හුරුබුහුටි.. ඉතින්.. මූණත් එල්ලම් හිටියම අයිස්ක්‍රීම් බකට් එක යෙනුරට දීලා ටේබල් එකකට එක්කන් ආවා.........

" ඉතින්.. ඕක කන්නකො... ඇයි ඔහොම ඉන්නෙ... කාලා ඉක්මනට ගෙදරට දුවන්න.. නැත්තම් ඔයාගෙ ඔම්මා මට ඇවිත් ගහයි... එයාගෙ පුංචි සුරංගනාවි මං උස්සන් ඇවිත් අයිස්ක්‍රීම් කැව්වා කියලා.."

" ඔන්නියා.. මගෙ ඔම්මා ඉන්නෙ හැමවෙලේම මගෙ හ්‍යුන් එක්ක... දන්නවද.. එයාට මොනාද වෙලා.. වෙනදාවගේ සෙල්ලම් කරන්න එන්නෙත් නෑ..🥺... එයාව ඇදේ බැදලා දාලා තියෙන්නෙ... හැමවෙලේම එයා කෑගහනවා.. දවසක් මට ගැහුවා..."

Vampire MATe||°Jk[ COMPLETED SEOSON 01] ✔️Wo Geschichten leben. Entdecke jetzt