GOOD NEWS 🙊

392 59 10
                                    

 

ගොඩක් අය vampire mate seoson 1 එකෙන් පස්සෙ සීසන් 2 ඉල්ලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගොඩක් අය vampire mate seoson 1 එකෙන් පස්සෙ සීසන් 2 ඉල්ලුවා... මම ඇත්තටම ඒ වෙනකොට vampire mate 2 ලියන්න හිතලවත් තිබ්බෙ නෑ...
ඒත්.. මට මතකයි ජන්කුක්ගේ Me,my self එකෙ එයාගෙ concept photos වගයක් ආපු දවසෙ... එදා තමා තීරණෙ කරේ vampire mate 2 ආයෙ ලියන්න....
ඉතින්  |  MyYou ලෙස vampire mate  දෙවනි දිගහැරුම මේ විදිහට මම ලියන්න පටන් ගන්නවා......

අනිවාරෙන් vote එකක් දාන්න ඉතින්.. comment එකකුත් එක්ක... ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම... ඔයාලා දාන එක vote එකකට.. එක comment එකක් දැක්කම.. මට මාර ගොඩක් සතුටුයි...
ඉතින් සීසන් 1 එකෙ හිටියා වගේම සීසන් 2 (My You) කතාව එක්කත් දිගටම ඉන්න.....

ආදරෙයි...❤️
Mimi_

https://www.wattpad.com/1265121103?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Parkminsadi_99&wp_originator=DLc3%2FB6pJlJGDuf1Yh9KfesLASty7Yy9H4hceCbzDJnzMOUgDJSZCLex7Pxsk3RELHyywPF4AqdrMgCIPJUtgp9PPUG3Ft5rHLQ%2Be%2FgCnDesJ0vvuCBui1gV%2BrFvrk3O

Vampire MATe||°Jk[ COMPLETED SEOSON 01] ✔️Where stories live. Discover now