"ම්ම්ම්.......හ්........"සාෂා අත් දෙකත් දිගෑරලා නැගිටලා.. කෙලින්ම ආවෙ mirror එක ඉස්සරහරට... එයාගෙ වැඩේ සාර්ථකයි..... මේ ඉන්නෙ ශේරගෙ එපාට්මන්ට් එකෙ වගේම ශේරගෙ ශරීරයේ..... කණ්ණාඩියෙන් ආඩම්බර විදිහට බලලා...හයියෙන් හිනා උනෙ.. සාෂාගෙ වැඩෙ හොදටම සම්පූණ උන නිසා...... එවගේම ලෑස්ති වෙලා ආවෙ ජේවුක් ව හම්බ වෙන්න....
"මේ...."
"මේ මමමයි ජේවුක්... මම සාෂා.. මේ මගෙ අලුත් ජීවිතෙ... මගෙ වැඩේ හරි.. දැන්.. ඔයාගෙ වැඩේ...."
"කවද්ද...."
"හෙට.... හරියටම වෙලාවට ඇවිත් ඉන්න... එන්න.... මේ ලෝකෙ බිහිසුණු පාලකයා.. ඒ වගේම.. මේ ලෝකෙ බලවත්ම කෙනා වෙන්න බලාගෙන......"
සාෂා හයියෙන් හිනාවෙන ගමන් ජේවුක්ට කියලා.. ජේවුක්ගෙ ගෙදරින් පිටත් වෙලා... නම්ජුන් ගෙ එපාට්මන්ට් එකට එන්න ආවෙ..... සාෂා යන්නෙ ශේරා විදිහට.. ඉතින්.. ශේරව දැක්ක ගමන්.. කන්ග්සන්ග් ඇවිත් කතා කරා.....
"නූනා... උදේ ඉදන් කොහෙද ගිහින් හිටියෙ.. ජන්කුක් හැම තැනම ඔයාව හෙව්වා....."
"ආ... මේ.. මං උදෙම මෙහෙ එන්න තමා ආවෙ.. මං ගියා.. වූබින් ව හම්බවෙන්න.."
"ආ.... ශේරා... කොහොමද එන්න එන්න එන්න... ම්ම්.... මට කොහෙන් හරි රෝසමල් සුවදක් එනවනෙ...."
"මෙහෙ කොහෙද හ්‍යුන් රෝසමල්.. ඉක්මනට ඇස් හොද කරගන්න හ්‍යුන්...."
"උබ කටවහගෙන හිටපන් කන්ග්සන්ග් මට දැන් ඇස් පේනවා..."
"මොකක්.. ඇත්තටම..."
"ඔව්.. ඔව්...... ශේරා.. මොකඩ බය වෙලා වගෙ.. ජන්කුක් දැන් එයි.... අර එන්නෙ කියනකොටම..."
ජන්කුක් උඩ ඉදන් පහලට එනකොට.. ශේරා දිහා බලන් ආවෙ... ශේරා වෙනුවට ඉන්නෙ සාෂා උනත් කිසිම වෙනස්කමක් පෙන්නන්නෙ නැතුව.. සාෂා ජන්කුක්ට හිනා උනා... ජන්කුක් ඇවිත් ශේරා ලගින් ඉදගෙන හග් කරා ඇවිත්...
"ගුම්මෝනිං බබා... මොකද බය වෙලා ඉන්නෙ..."
"ආ.. නෑ.. නෑ.. මොකුත් නෑ..."
"ඔයා අපෙ ශේරා නෙවෙ වගේනෙ...."
"ආ......"
"ආහ්හ් ඔච්චර ගැස්සෙන්න ඕනෙද..මං විහිලුවක් කරෙ....බබා.. ම්ම්ම්.. ඔයා කෑවද... මොනාහරි හදන් එන්නද ම්ම්..."
BINABASA MO ANG
Vampire MATe||°Jk[ COMPLETED SEOSON 01] ✔️
Fanfiction"නෑ ඔයාට මාව දාලා යන්න බෑ... යන්න බෑ.. මාව දාලා යන්න එපා...." ජන්කුක්... # vampire story එකක්... Vampires ලා ආශ්රිතව තියන සමහර කෘති films වලින් ගත්ත තොරතුරු උදව් කරන් ලියන්නෙ.. මේක ලියන mimi වන මට ඕන විද...