අයිශ් අර හෝතඹුවා නිසා තමා ඔක්කොම
හොබී එහෙම කියලා කල්පනා කරේ යුන්ගිට කියනවද නැද්ද කියලා
දැන් මට කියනවද නැද්ද
අහ් හරි හරි මේ කියන්න තමා යන්නේ අප්පා
හොබී මූණත් ඇද කරන් කියද්දි යුන්ගිට හිනායන්න ආවත් මූණට නපුරු පෙනුමක් ගත්තේ නැත්නම් හොබී මුකුත් කියන්නේ නැති නිසාFlashback
හොබී පාර්ක් එකේ බෙන්ච් එකට වෙලා ඉද්දි හිතුවෙවත් නැති වෙලාවක කඩන් වැටුණ වැස්ස නිසා ආයෙත් අපාට්මන්ට් එකට යන්න ඕන වුණත් හොබී හිතුවක්කාරකමට එතනම හිටියා...
ටිකක් වෙලා එහෙම ඉද්දි එයාට කවුරු හරි එයා දිහා බලන් ඉන්නවා කියලා දැනුණත් මේ වෙලාවේ මේ වැස්සේ කවුරු ඉන්නද කියලා හිතුණ නිසා ආයෙත් වැහි පොද දිහා බලන් හිටියේ මූණට වැටෙන වතුර බින්දු එක්ක කඳුළුත් හේදිලා යද්දී
ඕහ් බලන්නකෝ මගේ පුංචි කුමාරයා මෙතන තනියම.. කෝ බලන්න අර ගාඩ්ලා ටික නැද්ද අද
හොබී ගැස්සිලා ගියේ කණ ළඟින් ඇහුණ කටහඬ නිසා..
අහ්
ඉතින් මොකද මෙතන තනියම..
ව්..වූබින්
යාහ් මං තමා බේයිබි
ඉතින් මොකද මෙතන තනියම කෝ අර ඔයාගේ පස්සෙන් ඉන්න කුක්කා එහෙමයාහ් මගේ මල්ලිට කුක්කා කියන්න තමුන්ට කොහෙ තියෙන හයියක්ද වූබින්..
හහ් ඔයාගෙ මල්ලිට එහෙම කියන්න නෙවෙයි අද ඔයාව මගේ කරගන්නත් මට හයිය තියෙනවා
එහෙම කියලා වූබින් හොබි ළඟට ආවේ හොබී බෙන්ච් එකෙන් නැගිටලා වූබින්ගෙන් ඈත් වෙද්දීකොහෙද යන්නේ බේබි මෙහෙ එන්න..
හොබී වූබින්ගෙන් කොච්චර ඈත් වෙන්න දැගලුවත් එයාට වූබින්ගෙන් මිදෙන්න බැරි වුණේ කොල්ලා ඉන්නේ හොඳටම තෙමිලා වගේම අඬලා ඉඳපු නිසත් හෙම්බත් වෙලා හිටපු නිසාවූ..බි..න් අ..තා..රි...න්...න මා...ව
හහ් අතාරින්න නෙවෙයි බේබි මං ඔයාව මෙහෙම ළං කරගත්තේ.. දැන් ඔයාගේ අර මහ ලොකු යුන්ගිත් නැති එකේ ඔයාට මං ළඟට එන්නේ නැතුව ඉන්න කිසිම හේතුවක් නෑනේ බබෝ.. අනික මෙච්චර කල් මගෙන් හැන්ගිලා හිටපු එකට පනිශ්මන්ට් එකක් තියෙන්නෙත් එපැයි..
වූබින් එහෙම කියලා හොබීව තවත් තදින් වැලඳගෙන බෙල්ල මත හාදු තියන්න ගත්තේ හොබී වූබින්ගෙන් ගැලවෙන්න දගලද්දි