intro

3.6K 319 4
                                    


මේ කතාව රාඡකීය පවුල වටා ගෙතෙන කතාවක් උනාට මේක 1798 දී විතර සිදුවෙන්නේ.

කතාවේ  එන චරිත කොරියන් වුනාට මේ කතාව ගෙතෙන්නේ එන්ගලන්තේ වගේ රටක කියල හිතාගන්න.

අනික මේකේ භාෂාව ගොඩක් දුරට රඡකාලේ කතාකරනව වගේ තියෙන එකක් නෑ.ඒක නිසා ඒක ගැන වැඩිය හිතන්න එපා.

තව.......
ආහ් මේක මගේ දෙවෙනි කතාව...

කිම් තේහියුන් තමා ඉන්නේ.....

මාලිගාවක් වටා ගෙතෙන නිසා මේ වගේ මාලිගාවක් තියෙන්නේ කියල හිතාගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මාලිගාවක් වටා ගෙතෙන නිසා මේ වගේ මාලිගාවක් තියෙන්නේ කියල හිතාගන්න.

අද රෑට කතාව දාන්න බලාපොරොත්තු වෙනව.

THE KING (Completed) ✅ Where stories live. Discover now