next day morningකේරා .ඔබ අද කල යුතු දේ දන්නවනේ.
ජින් එසේ විමසුවේ ගත කල රාත්රියෙන් පසු නැවත තමන්ගේ ඇදුම් ඇදගනිමින් සිටින කේරාගෙන්...
එහෙමයී ...එසේ නම් පිටව යන්නම්..කතාකරගත් ලෙසට එහි පැමිනෙන්න...
හොදයි..ඔබ දැන් පිටව යන්න...
ජින් එසේ පවසමින් කේරාව ඔවුන්ගේ කුටියෙන් පිටකරල ඔහුත් පිටතට පැමිනියා...
ජින් අයියන්ඩි..
පවසන්න තේහියුන්..
සියල්ල සූදානම් නේද..
එහෙමයි ඔහුගේ අවසානයට සියල්ල සූදානම්..
එසේ නම් අප තව මොහොතකින් එහි පිටව යමු නේද...
එහෙමයි හෝසක්...අදයි ඔහුගේ අවසානය...
තේහීයුන් එසේ පැවසුවේ වියරු සිනහවකින් මුව සරසගෙන..._______________________________________
ආයිෂ්...තමුන්ලට ඔවුන්ව අල්වා ගැනීමටවත් නොහැකි වූවාද...
සේරන් තමන්ගේ යහනේ සිටම කෑ ගැහුවේ කේන්තියෙන්...අපට සමාවන්න රජතුමනි...
නමුත් අප ඒ නිවස විනාශ කර ගිනිබත් කර දැමුවා..මට ඒ නිවසෙන් පලක් නැහැ.කෙසේ හෝ ඔවුන් සොයාගෙන එනු...
සේරන් එසේ පවසද්දී එහි සිටී සෙබලා ඔහුට හිස නමල ඉතනින් ඉවත්ව ගියා..රජතුමනි..
පැමිනෙන්න...
අප දැන් ඖෂධ ස්නානයට පිටව යායුතුයි.
හොදයි එසේනම් පිටත් වෙමු ..
සේරන්ගේ කුටියට පැමිනි කේරා සේරන්ව ඔහුගේ පිලිස්සුම් තුවාල සුව වීමට සිදුකරන ඖෂධ ස්නනාය සදහා ස්නානාගාරයක් වෙත රැගෙන යද්දි සේරනුත් තවත් සෙබලුන් කීප දෙනෙකුගේම උදව්වෙන් ස්නානාගාරය වෙතට පිටත් වුනේ ඉදිරියට කුමක් සිදු වේවිදෑයි කියාවත් නොදැනයි.
ඔය අතරේ යුන්ගි උදෑසනම අශ්වහලෙන් නැවතත් ඔවුන් පෙර සිටි ගම්මානයට තනිවම ගමන් අරභන්නේ ජිමින්වත් සියොල්වත් ඒ අශ්වහලේ නවත්වලයි..පා ගමනින්ම යුන්ගි මද දුරක් ගමන් කරන විට ඔහුට කැලෑව මැදදි කැලෑ අශ්වයෙක්ව හමුවුනා..යුන්ගි කෙසේ හෝ ඒ අසුව මෙල්ල කරගෙන ඔහු පිට ගම්මානය බලා පිටව ගියා...ඔහු එහි පිටවුනේ තේහියුන් ඒ නිවස වෙත පැමිනි විට සියොල්ව සොයාගැනීමට තේහියුන්ට අපහසු වෙන නිසාවෙන්....යුන්ගි ගම්මානයට ඇතුල්වෙද්දිම තමන්ගේ මුහුන ආවරනය කරගත්තේ තැනින් තැන සිටින සෙබලුන් දුටු නිසාවෙන්මයි...ටිකෙන් ටික යුන්ගි ඔවුන්ගේ ඒ කුඩා නිවසට ලන්වෙද්දි ඔහුට දැකගන්න හමුවුනේ දැවිල අලුවෙලා ගිය ලී කනූ කිහිපයක් විතරයි...මෙතරම් කල් එහි එක්කල මතකයන් ඔහුගේ හිතේ මැවෙද්දි ඇස් කොනකට කදුලකුත් මෝදුවුනේ ඒ මොහොතෙමයි...සුලු මොහොතකට පසු අසු පිටම නැගී ඔහු ගමන් කරේ ඔවුන්ගේ නිවසට නිවාස දෙක තුනක් ඈතින් තිබෙන මාර්තාගේ නිවස වෙත..
![](https://img.wattpad.com/cover/305764947-288-k654347.jpg)
YOU ARE READING
THE KING (Completed) ✅
Fanfictionවත්මන් රඡපවුලේ කිරුල හිමි කුමරුට ගෙන එන යෝඡිත විවාහය........ මේ ඔවුන්ගේ කතාවයි.....