හේයි මයි බනීස්.මන් ආයෙත් ආවෝ..ඉතින් එක්ස්සෑම් තියෙනෝ කිව්වට ඒක කල් ගියානේ.ඉතින් ඒක නිසා පාඩම් කරන එකත් කල් දැම්ම .😌සෝ ගායිස් අයිම් බැක්....
බුවහ්හා.....👻
ඉතින් මගේ කලින් කතා දෙකෙන් the king එක ගොඩක් අය ආදරෙන් වැලදගත්තා.ඉතින් ඒ වැලදගත්තු නම්කිලා හෝ අක්කල ටික දෙනෙක් මට කිව්ව ඒකේ ජන්කුක් ජූහි දෙන්නගේ ආදර කතාව ලස්සනට ගලාගෙන ගියේ නැති නිසා ඒ දෙන්නගේ ලස්සන ආදර කතාවක් දෙන්න කියල.ඉතින් ඔන්න මගේ ආදරනීය බනී බබාල ටිකට ඒ දෙන්නගේ කතාවක් අරගෙන මන් ආවා.......
මේකේ අතීත කතාව කොයි විදියට එකතු වෙයිද කියන්න මන් දන්නෑ.මොකද මන් මොකුත් දන්නෑ .ලියන වෙලාවට හිතට එන එක ලියල දානවා.සමහර විට මේක වර්තමාන කතාවක් විතරක් වෙන්න පුලුවන්.අතීත කතාව නැතිවෙන්නත් පුලුවන්.
මොකක් වුනත් කතාව කියවන්න හොදේ.මන් පව්නේ 😁♥️
ජියොන් ජන්කුක්.......
දුෂ්කර පලාතක තමන්ගේ රාජකාරි කටයුතු නිමකරල සෝල් නගරයේ පොලිස් ස්තානයේ අලුත් ස්ථානාධිපති විදියට පත්වෙලා එන ගොඩක් දක්ෂ අවුරුදු 25 ක කොල්ලෙක්..ඒ වගේම අකුරටම වැඩ කරන කෙනෙක්...ඉතින් මෙයා සෝල් වලට ආපු දවසේ ඉදන් සෝල් වල යට ගියපු ගොඩක් කේස් ආයෙත් උඩට ඇදිල ආවා.....

කිම් ජූහී.......
මෙයා හැම කතාවෙම ඉන්නව වගේ ගොඩක් අහින්සක ලාමක කෙල්ලෙක් විදියට නෙමේ සමාජයට ගියේ.ඇගට හිරවෙන ඇදුම් ඇදගෙන අසංවර නපුරු කෙල්ලෙක් විදියට .....ඉතින් සියොල්වල නගරාධිපති වුන කිම් දේජුන් ගේ එකම දුව තමයි කිම් ඡූහි....අපි බලමු සමාජයට නපුරු අසංවර කෙල්ලෙක් වුන ඒ කෙල්ල ඇත්තටම එහෙමද කියල..සමහර විට අපි දකින දේට වඩා දේවල් එතන තියෙන්න පුලුවන්......
ජියොන් සියෝ.....
ජනීකුක්ගේ ආදරනීය නැගනිය ගෙදරට වෙලා කා.බො.නි.සේවයේ (කනව.බොනව.නිදාගන්නව.)යෙදෙන අහින්සක තරුනියක් .😌තමන්ගේ දෙමාපියන් නැතිවුනාට පස්සේ අයියත් එක්ක තමා ජීවත් වෙන්නේ.
කිම් තේහියුන්......
ජනාධිපතිගේ පුතා...ජනාධිපති තුමා කොච්චර හිත හොද කෙනෙක් වුනත් කිම් තේහියුන් කියන්නේ තමන්ට ඕන දේ බලෙන් හරි ලබාගන්න නපුරෙක්....
පාර්ක් ජිමින්...
ජන්කුක් දුෂ්කර සේවයේ ඉන්නකොට හම්බවුන පොලිස් නිලධාරියෙක් .ජනීකුක්ගේ හොදම යාලුව.අනාත නිවාසයක හැදුන කොලුව කොහොම හරි තමන්ගේ හීනය වුන පොලිස් නිලධාරියෙක් වුනා.එයාටත් සෝල් පොලීසියේ පත්වීමක් හම්බවුනා.....ටිකක් නපුරු වගේම තද ගති තියෙන කෙනෙක්..හැබැයි ඒ සේරම ජන්කුක්ල ඉස්සරහ හේදිල යනව...තමන්ට ගෙයක් තිබුනත් වැඩිපුරම ඉන්නේ ජන්කුක්ගේ ගෙදර.
ජන්ග් හෝසක්......
කිම් ජූහිගේ ගොඩක් දේවල් දන්න එයාගේ හොදම යාලුව...........
they again....
අද රෑට පලවෙනි චැපිය දෙන්නම්😁😁♥️
ආදලෙයි.......

VOCÊ ESTÁ LENDO
THE KING (Completed) ✅
Fanficවත්මන් රඡපවුලේ කිරුල හිමි කුමරුට ගෙන එන යෝඡිත විවාහය........ මේ ඔවුන්ගේ කතාවයි.....