තේහියුන් කුමරුනි....අප්පෝ මේ ගොන් කුමාරයා අදත් නාටිකාංගනාවියෝ එක්ක නටන්න ගිහින්ද.
එහෙම හිතන ගමන් ඡිමින් කුමරු එහෙමත් නැත්තම් තේහියුන්ගේ හොදම යාලුව තේහියුන්ව හොයන්න පිටත් වුනා.
යාහ් තේහියුන් !!
ෂික් මේකා ඉන්න හැටි.jimin pov
මන් යනකොටත් උඩට ඇදුමක්වත් නැතුව කුමාරය දාගෙන තරුනියක්ව සිපගන්නවා.
ඉක්මනට ඒ තරුනියව පැත්තකට විසික් කරල දාල මම තේහියුන් ලගට ගියා."යාහ් තේහියුන් කුමරුනි!!"
"මොකද යකෝ .
පාඩුවේ වැඩක් කරගන්නත් නෑ.""මගේ කොහෙවත් කහනවට නෙමෙයිනේ කුමරුනි ඔබව හොයන් ආවේ.
අන්න පියානන් ඔබව එක්කන් එන්න කිව්ව.""අපෝ !!
තවත් මරාලයක්ද !!
අනික ඡිමිනා මට තනියම ඉද්දි කුමාරයා කියන එක නවත්තපන් බන් .
උබත් කුමාරයෙක් නේද.
අනික උබ මගේම සහෝදරයෙක්නේ.
ඉතින් මොකටද කුමාරයා ගාන්නේ !! "එහෙම කියල රවන ගමන් තේහියුන් නාටිකාංගනෙන් එලියට ගියා.
අනේ මන්දා තේහියුන් ඔබනම් ..එහෙම හිතන ගමන් ඡිමිනුත් කුමරු පිටිපස්සෙන් මාලියාවට යන්න ගියා.
a/n pov
ඇත්තටම තේහියුන් ලියෝන් රටේ කිරුල හිමි කුමරු.මහා රැඡිනට ඉපදුන එකම දරුව උනේ තේහියුන් .ඒ වුනාට රඡතුමාගේ අනිත් බිසෝ වරුන්ට ඉපදුන කුමාරවරු 6 දෙනෙක් හිටිය.ඒ අය අතරින් කුමාරවරු පස්දෙනෙක්ම තේහියුන්ගේ හොදම යාලුවෝ වගේ.ඡිමින් , හෝසක් දෙන්න එක බිසවකටත් ජින් ,යුන්ගි තවත් බිසවකටත් නම්ජුන් තවත් බිසවකටත් ඉපදිලා තිබුනා.තේහියුන්ද ඇතුලත්ව කුමාරවරු 6 දෙනාම සෙල්ලක්කාරයෝ.එතනින් වැඩිමල් උන ඡින් කුමරු විතරයි ටිකක් හරි හොදට හිටියේ.අනිත් කුමාරවරු ඒ අය එකිනෙකාට හොදට හිටියට ටිකක් දරුනු අය..
teahuyng pov
මන් යනකොටත් මිත්තනිය,මෑනියන්,පියානන්,මගේ අනිත් සහෝදරයො,ඒ වගේම අනිත් බිසෝවරු 4 දෙනත් රාඡකීය කුටියට ඇවිත් හිටිය .
YOU ARE READING
THE KING (Completed) ✅
Fanfictionවත්මන් රඡපවුලේ කිරුල හිමි කුමරුට ගෙන එන යෝඡිත විවාහය........ මේ ඔවුන්ගේ කතාවයි.....