after one day
ඊයේ දවස ඇතුලතදී තේහියුනුත් අනෙක් තුන්දෙනත් සෙබලුන් ලෙසම මාලිගයේ වෙසුනා .උපන් දා පටන් සිටින මාලිගාව නිසාවෙන් ඔවුන්ට මාලිගයේ රැදීම අපහසු වුනේ නැහැ.ඊයේ සිරමැදිරියේදී ඇසුන දේ නිසාවෙන් ඔවුන්ගේ සේරන් කෙරෙහි තිබෙන තරහව තවත් වැඩිවුනා.ඔහුගෙන් මේ පිලිබද පලිනොගෙන මාලිගයෙන් පිටව නොයන බවට ඔවුන් තීරනය කර හමාරයි..
ආ කෙල්ලේ....
අතහරිනු..නුබ කවුද...
හහ්...මම කවුද...
මා කවුද යන බව මා පසුව පවසන්නම්..
බලන්නකෝ ඔබේ ලස්සන...අහකට යනව..
ඔහ් හෝ...
ඔබ මෙතරම් මා හට නපුරු වන්නේ ඇයි..
කැමති නැතිද මගේ බිරිද වන්නට..හහ්...බිරිද වෙන්න ..නුබ වැනි සෙබලෙකුගේ...මේ ..මන්...හහ්...හිතන් ඇති...
ඔන්න කෙල්ලේ කට වරද්ද ගත්තා...මන් නිකම්ම නිකම් සෙබලෙක් නොවේ...මා මේ මාලිගයේ කුමරෙක්...ජින් කුමරු..තමයි...
මා...කුමක්ද..කුමක්ද..ඔබ පවසන්නේ..ඔබ මා හට මුසා පවසනවද..
මා මුසාවක් පවසන්නේ නැහැ.
අකමෑතිද මා සමග එකතු වී මේ රාජ්‍ය මගේ යටතට ලබාගන්නට උපකාර කරන්නට..නමුත් මා මෙහි රජු වුනොත් ඔබ මගේ රැජින වේවි...මා කෙසේද ඔබව විශ්වාස කරන්නේ...
ඔහ්...විශ්වාස කරන නොකරන එක ඔබේ වැඩක්..කොහොමත් සේරන් ඔබව ගනන් ගන්නෙවත් නැහැනේ..මා ඒ බව හොදින්ම දුටුවා...
මට කාලය අවශ්‍යයි සිතා බැලීමට.
කුමකටද .කාලය ගන්නේ...මේ කඩවසම් මුහුන දුටුවම ඔබට මාගේ බිසව වීමට සිතෙන්නේ නැතිද...
හරි මම එකගයි..මා ඔබට උදවු කරන්නම්..
ඔවුන්ගේ සැලැස්මකට අනුව සේරන් අසල සිටින කාන්තාවන් අතරින් සේරන්ගේ අවධානය අඩුවෙන්ම ලැබෙන කේරාව ජින් විසින් අතින් ඇදල තමන් ලගට ගන්නව.එක්වරම අතින් ඇදපු නිසාවෙන් ඇයත් එක්වරම ජින් අසලට ඇදිල එනව.ටිකෙන් ටික ඇගේ ඉනේ සිට ඉහලට තමන්ගත දෑත් රැගෙන යමින් ජින් ඇයව තමන්ගේ පහසින් මත් කරගනිමින් ටිකෙන් ටික තමන්ගේ යෝජනාව ඇයට පැවසුව.තව තවත් ඇයව තමන් ලගටම ගනිමින් ඇගේ ගෙල දිගේ තමන්ගේ මුහුන රැගෙන යන ගමන් ඇයව තමන වෙතට පොලඹගත් ජින් කුමරු කෙසේ හෝ කේරාව තමන්ගේ පැත්තට හරව ගන්නව.සුලු මොහොතකින් ජින් ඇයව නැවතත් පිටත් කර හැරල මේ දෙස සැගවී බලාසිටි අනෙක් දෙදෙනා දෙසට හැරෙනවා...

VOCÊ ESTÁ LENDO
THE KING (Completed) ✅
Fanficවත්මන් රඡපවුලේ කිරුල හිමි කුමරුට ගෙන එන යෝඡිත විවාහය........ මේ ඔවුන්ගේ කතාවයි.....