🙂

1.1K 199 54
                                    

කාන්තාවක් කියන්නේ පිරිමි කියල ලේබල් ගහගෙන ඉන්න අමනුෂ්‍යයන්ගේ සෙල්ලම් බඩු නෙමයි කියන එක මතක තියාගන්න..ගැහැනු දරුවෝ විදියට පිරිමින්ට වඩා අපිට ඉපදුන දවසේ ඉදන් ලොකු දරාගැනීමේ ශක්තියක් ලබා දීල තියෙනවා...ඉතින් කතාවේදී  ජූහී සිද්ධ වුන දේ නම් කිසිම කෙනෙකුට සිද්ධ වෙන්න එපා කියල අපි ප්‍රර්ථනා කරමු..

ඉතින් කතාව ඉවරයි..මන් හිතනව ඔයාල කතාවට කැමති වෙන්න ඇති කියල..වෙලාවකට මට හිතුන මන් කතාවේ ජන්කුක්ව මේන් කරාද කියලත්..අනේ මන්දා මුල ඉදන් මගේ හිතේ ඇදුනු කතාව තමයී මේ තියෙන්නේ...

ඉතින් මොකද කියන්න කතාව ලස්සනද..♥️😊

ඉතින් අදවත් චූටී කමෙන්ට් එකක් දාගෙන යන්න..ඒක මප ලොකු සතුටක්...

හෙට අපේ කොල්ලො ටිකගේ අලුත් සේන්දුව එනව නේද..ඉවසිල්ලක් නැතුව ඉන්නේ දෙයියෝ..😩😩😩

yet to come

එහෙනම්  THE KING කතා මාලාව ඉවරයි.ඒ වගේම මේ අවුරූද්දට ලියන මගේ අන්තිම කතාව 🙂♥️..වට්පැඩ් එකෙන් යනව ගයිස් මන්...

එහෙනම් බායි...

මේ ඔයාලගේ නෝටි ඕතර්...

                  නෝටිරශී..🤭🤭

THE KING (Completed) ✅ Where stories live. Discover now