05.

1.5K 250 3
                                    

next day

තේහියුන් කුමරු වගේම සියොලුත් හිටියේ ඔවුන්ගේ කාමරයේ.

කුමරුනි ඔබේ ඇදුම් සේවිකාවක් විසින් රැගෙන ආවා.

ඔතනින් තබන්න.

එහෙමයි.

ඔබ සූදානම් වන්නේ නැතිද.සියොල්.

ඔබතුමා සුදානම් වූවාට පසුව මා සූදානම් වෙන්නම්.

එසේද ඔබ පිටත්වෙන්න .

එහෙමයි කුමරුනි.

මදක් සිටින්න.
පිටත සේවිකාවෝ සිටිනව.ඔබ දැන් පිටත් වුනොත් එය ගැටලුවක් වේවි.කාමරයෙන් පිටත්වෙන්න සූදානම් වුන සියොල්ව කුමරු නවත්වගත්තා.

නමුත් ඔබතුමා දැන් ඇදුම් ඇදගතයුතුයි නේද.

ඔබ සිටින්න .මා එය සිදුකරගන්නම්..

නමුත්....
සියොල්ට ඉන් එහාට යමක් පවසාගත නොහැකිවුනේ කුමරු තමන්ගේ කමිසය ගලවා දැමූ නිසා..

කලබලයට පත්වුන සියොල් වෙනත් පසක් බලාගත්තා.

මා අවසානයි...
මද වෙලාවකට පසු තේහියුන් කුමරු පැවසුවේ කැඩපත ඉදිරියට යන ගමන්.

සියොලුත් ආපහු හිටපු දෙසටම හැරුනා.එසේනම් මා දැන් ඇදුම් ඇදගතයුතුයි කුමරුනි.

ඉතින්.කුමක්ද පවසන්නේ.

නමුත් ඔබතුමා මෙසේ සිටින විට මා කෙසේද .....

කිමද.මා සිටින්නේ මගේ කුටිය.ඔබ නමට හෝ මගේ බිරිද නම් ඇයි මා ඉදිරියේ ඇදුම් මාරු කරගැනීමට බියවන්නේ.තේහියුන් කුමරු එසේ පැවසුවේ ටිකක් තදින්...

සමාවෙන්න කුමරුනි.එහෙම පැවසුව සියොල් අනිත් පැත්තට හැරිල තමන්ගේ ඇදුම් එකින් එක ඉවත් කරන්න ගත්තා.තවමත් කුමරැගේ දෑස් සියොල් ලගමයි.සියොල් කුමරුට පිටුපායි සිටින්නේ.ඇදුම් එකින් එක ඉවත් වී සියොල් තේහියුන් කුමරු ඉදිරියේ නිරුවත් වුනා.සියොල් අනෙක් පස හැරී බලන විට තේහියුන් කුමරු වෙනත් පසකට හැරී තිබුනා.සියොල් නිරුවත් වීමට පෙර ඔහු අනෙක් පසට හැරුනා.තමන්ගේ දිගම දිග ස්වේත පැහැ ගවුම ඇය අසීරුවෙන් ඇදගත්තත් ඒ ගවුම පිටුපස නූලකින් ගැටගසන්නයි තිබුනේ.ඇයට එය තනිව කල නොහැකියි.අද සේවිකාවනුත් නොසිටින්නේ කුමරුට අයිති වුන කුමරියක්ව සේවිකාවන්ටවත් නැවත ස්පර්ශ කිරීමට අවසර නැති නිසායි.

THE KING (Completed) ✅ Where stories live. Discover now