ටේහ්‍යුන්ග් - ඕවා කරාට කමක් නැ ජිමිනා හැබැයි පරිස්සමින් දන්නවානේ . උඹලගෙ අප්පා මේවා දැන ගත්තොත් විසුමක් වෙන්නේ නෑ .
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
an pov
ටේහ්‍යුන්ග් ජිමින්ලගෙ ඩ්‍රෝම් එකෙන් ගියේ ලන්ච් එක අරගෙන, ටේහ්‍යුන්ග් ගියත් එක්කම jimin ඔෆිස් රූම් එකට ගියා, අඩුම හවසට coffe එක බොන්න වත් jimin පහලට ආවේ නෑ. Y/N රෑට පොඩි ඩිනර් එකක් රෙඩි කරලා කෙල්ල ගියේ jimin ව බලන්න.
.
.
.
.
Jimin ව බලන්න කාමරයට ගිය කෙල්ල දැක්කේ jimin මීටින් එකක busy වෙලා ඉන්නවා. ඒ නිසා කෙල්ල පඩිපෙළ බැහැලා පහලට එනකොට සද්දයක් ඇහුන නිසා ආපු වේගෙන්ම කෙල්ල ආයෙමත් කාමරයට ගියා. කෙල්ල යනකොට දැක්ක දෙයින් කෙල්ල බයවුනේ නැ කිව්වොත් ඒක බොරුවක්,Y/N - ashhh jimin මොනාද ඔයා කරන්නේ පිස්සුද ආ......... 😟
කෙල්ල කාමරයට යනකොට දැක්කේ jimin අතින් ග්ලාස් එකක් බිදලා ලේ වැක්කෙරෙන ගමන් තව ග්ලාස් එකක් බිදින්න යනවා. කෙල්ල ඒක දැකලා පැනපු ගමන් ග්ලාස් එක ගත්තා.
Y/N - ඇයි කියන්න මේ වගේ වැඩක් කලේ 😟 බලන්න හොදටම ලේ එනවා.
කෙල්ල එයාගේ සායෙන් රෙදි කෑල්ලක් අරන් jimin ගේ අතේ එතුවා. Jimin කලේ ඔහේ බලන් හිටපු එක විතරයි.
YN රෙදි කෑල්ල ඔතලා ඉවර වෙනවත් එක්කම jimin කෙල්ලගෙ අත ගස්සල දාලා ගියා..
.
.
. ඊට පස්සේ කෙල්ල විදුරු කටු ටික අයින් කරලා. Jimin කොහෙද කියලා බලන්න ගියා. කෙල්ල කාමරයට යනකොට jimin හිටියේ ඇදේ හාන්සි වෙලා ඊට පස්සේ කෙල්ල කෙල්ලගේ කාමරයට ගිහින් කෙල්ල නිදා ගත්තා. හැබැයි නින්ද කෙල්ලගේ ළගට ආවේ නම් හුගක් රෑ වෙලා. කෙල්ල එතකම් කල්පනා කලේ jimin අර විදිහට හැසිරුනේ ඇයි කියලා..
.
.
.
.
.
. In the morningAnpov
Yn නැගිටිනකොට jimin හිටියේ ඔෆිස් ගිහින්,කෙල්ල නැගිටලා jimin ව හෙව්වත් jimin හිටියේ නැති නිසා කෙල්ල හිතුවා jimin ඔෆිස් ගිහින් ඇති කියලා.
YN ගෙදර වැඩ ටික කරලා, garden එක සුද්ද කරලා ගෙදර තියන library එකට ගියේ පොතක් කියවන්න.
An pov
කෙල්ල පොතක් කියවන්න. ගියාට කෙල්ල කරේ නිදාගත්ත එක.
.
.
.
.
.
.
.
. evening 5.00 p. m
YOU ARE READING
*•.¸♡විරසක වු දෙහද 💔🔞⚠️ ♡¸.•*
Randomඅනන්තයටත් එහා ගිය ආදරය 💕🦋 ආදරේ කියන්නේ ගින්දරක් මැද.... සීතල හිම ගලක් වගේ ...හිත හයිය කරගන්න එක.... ආදරේ...කියන්නේ කදුළු මැද්දෙන් ලස්සනට හිනා වෙන එක 🥺❤️ ✤⃝ꦿ⃝✥᭄ꦿදුහුල් සළුවක් වී වළා ගැබ❤️⃟✦⃝̮̮̮̯̯̯ 💎⃝♡꧂ᘝᘞඅදුරු සද මුවා කරවා ❤ 💎⃝♡꧂ᘝᘞසිත් අහස මේඝ...