AN pov
ඔයාලා අහලා ඇතිනේ... කුණාටුවක් ., සුනාමියක් එන්න කලින් තියන නිහඩ බව මේ ඒ වගේ නිහඩ බවක් වෙන්න පුළුවන් , මේ හැම සතුටක්ම ... සදාකාලිකත් නෑ...,
"ගගක් වුනත් ඔහේ ගලාගෙන යනවට වඩා..... ගල් වල හැපිලා , පල්ලම් බැහැලා යනකොට තමයි ඒකේ ලස්සන පේන්නේ "
ජිමින්ගේ ජීවිතෙත් ඒ වගේ ..මෙයාගේ ජිවිතේට මුහුණ දෙන විදිහ අපි බලමු .
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
yn - ජිමින් ...... ඔයා...මොකද දැන් කරන්න හදන්නේජිමින් 😏 - බලමුකෝ....බේබී...
දැන් යන් නූනා බලන් ඇති කට්ටියක් මීට් කරන්නත් තියෙයි....AN POV
ජිමින් අන්තිමට yn වත් අරන් ගෙදර ආවේ මිශන් එකේ ඉතුරු ටික පටන් ගන්න හිතන ගමන් . මේ වෙනකොටත් ටේහ්‍යුන්ග් හිටියේ එයාර්පෝර්ට් එකේ කට්ටියව මැන්ෂන් එකට අරන් යන්න බලාගෙන විශේෂයෙන් ම ටුටූව...
....
IN AIRPORT
ටේහ්‍යුන්ග් : අම්මාහ්හ්...කෝමද ඉතිම් කොල්ලෝ ....එහෙම කියන ගමන් ටේහ්‍යුන්ග් පැන්නේ....සූගා ගේ ඇගට...
සූගා : අවුලක් නෑ.. කෝ ජිමිනා ආවේ නැද්ද ?..
කුකී : හ්‍යොන්ටත් ඉතින් අපිව පේන්නේ නැනේ අර තාරාවා ඉන්නකොට .... නේද ... ටේ
ජින් : අනෙහ්... මගේ පොඩ්ඩට .. මේ ලොක්කයියා ඉන්නවානේ ..
කුකී : ආන්...දැක්කද ඒ සහෝදර ප්‍රේමය ... උම්මාහ්හ්.. ජින්.. හියුන්..❤️
ජූන් : අපි යන්ද ඔය ප්‍රේමනීය කතා බහ ඉවරනම් 😪
කුකී : පැහැදිලි ඉරිසියාව...රුසියාව ට වැඩිය ලොකුයිනේ හියුන්ග් ...ඔයා. දන්නේ නැද්ද
ජින් 'ටේ' සුගා : 😂😂😂😂
( වීදුරු පිසිනවා ළමයි ජින් අයියා නම් ).
.
.
.
.
.
. ජිමින් : යමුද එහෙනම් කට්ටිය මට තව වැඩ තියෙයි
සූගා : අම්ම්හ් බොක්ක කෝමද ඉතින්
කුකී : සූගා හියුන් කතා කරනවා දැක්කමයි කට ඇරලා 😂
YOU ARE READING
*•.¸♡විරසක වු දෙහද 💔🔞⚠️ ♡¸.•*
Randomඅනන්තයටත් එහා ගිය ආදරය 💕🦋 ආදරේ කියන්නේ ගින්දරක් මැද.... සීතල හිම ගලක් වගේ ...හිත හයිය කරගන්න එක.... ආදරේ...කියන්නේ කදුළු මැද්දෙන් ලස්සනට හිනා වෙන එක 🥺❤️ ✤⃝ꦿ⃝✥᭄ꦿදුහුල් සළුවක් වී වළා ගැබ❤️⃟✦⃝̮̮̮̯̯̯ 💎⃝♡꧂ᘝᘞඅදුරු සද මුවා කරවා ❤ 💎⃝♡꧂ᘝᘞසිත් අහස මේඝ...