🅔🅟🅘🅢🅞🅘🅓🅔 1

609 31 1
                                    

.....pov

මන් y/n  .......
මගේ ඔම්මයි , අප්පයි දෙන්නම මාව දාලා ගිහින් දැන් මට අවුරුදු 22 ක්

මට ඉන්න හිටින්න තැනක් තිබුනේ අවුරුදු නැ   17 න් පස්සේ එදා ඉදලා මම හිටියේ පාරේ . ඒත් එක දවසක් මහ පුදුම විදිහට පාර්ක්







මොන පාර්ක් ද









ගෙස් කරන්න









කෝ










යෝ දොන් කියලා මනුස්සයෙක් ඒ මනුස්සයා එදා කිව්වේ . ඔයාව කොෆි ශොප් එකකට දලා දෙන්නම් කියලා . ඒත් ඒ මනුස්සයා මාව ගෙනත් දැම්මේ ගණිකා නිවාසයකට .

එදා ඉදලා මේ ලොකේ ඉන්න ජරා හැතිකරේ එන්නේ  උන්ගේ ඇවිස්සුනු හැගීම් නිවා ගන්න 😠

අදත් එනවා කිව්වා පාර්ක් යෝ දොන් ගේ එකම මල්ලි , පාර්ක් ජිමින් මන් අහලා තියෙන්නේ ඒ දෙන්නා ඔම්මලා දෙන්නෙක් ගේ කියලා . ජිමින් කියන්නේ සෝල් වල තියන ක්ලබ් ඔක්කොගෙම අයිතිකාරයා , වගේම හොටෙල් 8 අයිතිකාරයා  🔪 ගෑණුන්ව ගණන් ගන්නේ නැති .

end y/n  pov

මොනිකා - y/n ඔයා ලෑස්ති වෙන්න . මිස්ටර් පාර්ක් ජිමින් එනවා කිව්වා ඔයා එහෙ යන්න ඕන අද 

y/n  - අනේ මොනිකා මැඩම් මට බෑ මැඩම් වෙනකාව හරි යවන්න ප්ලීස් 😭

මොනිකා - මන් උඹට මොකක් ද කිව්වෙ ආ .... 😡 බැ## කට වහගෙන මන් කියන දේ කරපන් තේරුනානේ .

y/n - අනේ මොනිකා මැඩම් මට අමාරුයි මන් ඊයෙත් ගි....

චාටාස් 💥💥💥..

one an pov

y/ n එපණයි ඉතිම් කියන්න පුළුවන් වුනේ මොනිකගෙන් හම්බුනේ y/n කනේ පාරක් ,

මොනිකා කියන්නේ ගෑණියෙක් වුණාට කිසිම තෙත් ගතියක් නැති ගෑණියෙක් , ඉතිම් එහෙම ගෑණියෙක් ගෙන් y/n  කවදාවත් බෑ අනුකම්පාවක් ලබන්න .

Ɇ₦Đ Ø₦Ɇ ₳₦ ₱ØV

මොනිකා - තෝ මිස්ටර් ජිමින් ළගට යන්න ඕන එච්චරයි , තෝ දන්නවද තෝ නිසා මට හම්බෙන ගාණ ආ..... ගියෙ නැතොත් අයේ ගුටි කන්න ලෑස්ති වියන් 😂😂😂😂😂😂

*•.¸♡විරසක වු දෙහද 💔🔞⚠️ ♡¸.•*Where stories live. Discover now