one an pov
.... pov අපි කියපු විදිහට හැමදේම වෙනවා නේද ?
.... - කිසි දේකට බය වෙන්න එපා ඔක්කොම ගානට...
ගුඩ්
.....-
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍Next day in the morning
an pov
ජිමින් ඊයේ ටේහ්‍යුන්ග් නුයි ,සුනායයි කිස් කරනවා දැකලා යන්න ගියේ ක්ලබ් එකට ක්ලබ් එකට ගිහින් හොදටම වැනි වැනි ටේබල් එකකට වෙලා කියවනකොට ක්ලබ් එකට ආපු බ්ලැක් ඇද ගත්තු කෙනෙක් ජිමින් ගේ සිහිය නැති කලා.......
.
.
.
අද උදේ බලනකොට ජිමින් හිටියේ තමන්ගේ ඇදේ ,ඒත් ඊයේ රෑ වුණු කිසිම දෙයක් තමන්ට මතක නැති වුණ නිසා ජිමින් හිතුවේ ඇත්තටම ටේහ්‍යුන්ග් එදා ඔෆිස් එකේ දී කියපු විදිහට " මට ඇත්තටම පිස්සුද කියලා "
උදේ නැගිටලා ජිමින් කිසිම කතාවක් නැතුව ඔෆිස් ගිහින් වැඩ කරන්න පටන් ගත්තා . වැඩ කරලා ජිමින්ට සුනායා ව කල්පනා වෙන සැරයක් ගානේ ජිමින් කලේ ජිමින් ගේ සෙකට්‍රි ලී ට බැන්න එක
.
.
.
.an pov
ඇයි ජිමින් ට සුනායාව මතක් වෙන්නේ ., ඇයි ....ඒවට උත්තර පස්සේ .....
ජිමින් උදේ ඉදන් වැඩ කරලා ඒ ටික ඉවර කරලා ජිමින් ගියේ ක්ලබ් එකට ,ක්ලබ් එකට ගිහින් වොඩ්කා වීදුරුවක් විතර බිව්වට ජිමින්ට සැරටම වෙරි වුනේ නෑ . තව වොඩ්කා වීදුරුවක් බොන ගමන් ජිමින් කල්පනා කලේ yn ගැන ,ඒත් සුනායා ටේහ්‍යුන්ග් ව කිස් කරන විදිහ මතක් වෙන සැරයක් ගානේ ජිමින්ගේ අතේ නහර උඩට ඉලිප්පිලා එළියට එන්න ඔන්න මෙන්න එනකොට ජිමින් හයියෙන් ක්ලබ් එකේ ටේබල් එකට ගැහුවා . ඔය අතරෙ ක්ලබ් එකට ආවේ වෙනදා වගේ බ්ලැක් ඇද ගත්තු කෙනෙක් , වූ එනවත් එක්කම ජිමින් ගෙදර යන්න කා පාර්ක් එකට යනවා , ඇතුළට බ්ලැක් ඇදගත්තු කෙනා ආවත් ජිමින් එක්කම ආයේ එළියට යනවා .
jimin pov
මං ක්ලබ් එකෙන් එළියට එනවත් එක්කම , කව්ද මන්දා කල්බ් එකට ගියා . ඒත් වූ ආයේ ආවා . මං ගණන් ගන් නැතුව ටිකක් දුර යනකොට මට තේරුණා . වූ ආවේ මගෙ පස්සෙන් කියලා .
YOU ARE READING
*•.¸♡විරසක වු දෙහද 💔🔞⚠️ ♡¸.•*
Aléatoireඅනන්තයටත් එහා ගිය ආදරය 💕🦋 ආදරේ කියන්නේ ගින්දරක් මැද.... සීතල හිම ගලක් වගේ ...හිත හයිය කරගන්න එක.... ආදරේ...කියන්නේ කදුළු මැද්දෙන් ලස්සනට හිනා වෙන එක 🥺❤️ ✤⃝ꦿ⃝✥᭄ꦿදුහුල් සළුවක් වී වළා ගැබ❤️⃟✦⃝̮̮̮̯̯̯ 💎⃝♡꧂ᘝᘞඅදුරු සද මුවා කරවා ❤ 💎⃝♡꧂ᘝᘞසිත් අහස මේඝ...