දවසක් දෙකක්ම ජිමින් මහ රෑ කොහෙද යන්නේ බලන්න yn / සුනායා ,ටේහ්යුන්ග් දෙන්නත් එක්ක ජිමින් ව ෆලෝව් කලා . හැමදාම ජිමින් මහ රෑ කල්බ් එකේ හිටියත් ,උදේ බලද්දි කොල්ලා ඉන්නේ එයාගේ ඇදේ , මොකද ...ටේහ්යුන්ග්යි yn යි ගෙදරට ජිමින්ව ගෙනත් දැම්මා . හැබැයි... කරුමෙට වගේ ජිමින්ට මේ වැඩේ අහුවුණා .
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එතනින් පස්සෙ වෙච්චි දේවල් ඔයා දන්නවානේ yn ... mmm
yn : ඒත් එ...එදා .....මන් .....ම..මට...මගෙ...ම්ම්හ්හ්...
yn..........🥺....please .... මාව ඇහෙනවද ? ... 🥺 yn ..yn ...
.
.
.
.
.
.
. Time ...pass
an pov
yn ට සිහිය නැතිවුන නිසා ...ජිමින් ..හිටියේ ..ටිකක් විතර අවුලෙන් ..එදා යොන් දෝ ගේ ප්රශ්නෙන් පස්සේ .......කෙල්ලට ඩිප්ප්රෙශන් තිබුණා .
after the 6 years
jimin' s phone ringingජිමින් : යෙබුසෙයෝ ... කියන්න සේජින් හ්යුන්
......: .............
ජිමින් ; ආශ් ...ආවද ...😐...හරි මන් එයාර් පෝර්ට් එකට යන්නම් ..ඔකේ ..
an pov
ජිමින් එහෙම කියලා එයාර්පෝර්ට් එකට යන්න ගෙදර දොර ඇරියා ... එතන ...හිටියේ ......ජීවුනා ...
ජිමින් : ජීවුනා ...ඔ..ඔයා...... කො...හොමද ?
ජීවුනා : හ්හ් 😏 අප්පා ...ඔයා ඇහුවේ ? ,කොහොමද කියලනම්...ඇත්තටම මම හොදින්
... අහ්..ඒක නෙවෙයි අප්පා කෝ...අර ඔයාගේ ගණිකා මඩමෙන් උස්සන් ආපු වයිෆ් ආ....😏
ජිමින් : ජීවුනා කට පරිස්සමින් කතා කරනවා .. තේරුනාද ? කට පරිස්සමින් ...නැත්තන් මට අමතක වෙයි මන් තමුන්ගේ අප්පා කියලා 😠😡
පහළින් කෑ ගහන සද්දයක් එනකොට ටේහ්යුන්ග් බැලුවේ මොකක්ද කියලා බලනකොටම ජිමින් ජීවුනා ට හොද කනේ පාරක් දෙන්න හදනකොටම ටේහ්යුන්ග් ජිමින්ව අල්ල ගත්තා . මොකද ටේහ්යුන්ග් දැනන් හිටියා ...ජිමින් ගෙන් පාරක් පොඩි කෙල්ලෙකුට කන්න බැරි බව ,ටේහ්යුන්ග් අත්දැකීමෙන්ම දැනන් හිටියා.
YOU ARE READING
*•.¸♡විරසක වු දෙහද 💔🔞⚠️ ♡¸.•*
De Todoඅනන්තයටත් එහා ගිය ආදරය 💕🦋 ආදරේ කියන්නේ ගින්දරක් මැද.... සීතල හිම ගලක් වගේ ...හිත හයිය කරගන්න එක.... ආදරේ...කියන්නේ කදුළු මැද්දෙන් ලස්සනට හිනා වෙන එක 🥺❤️ ✤⃝ꦿ⃝✥᭄ꦿදුහුල් සළුවක් වී වළා ගැබ❤️⃟✦⃝̮̮̮̯̯̯ 💎⃝♡꧂ᘝᘞඅදුරු සද මුවා කරවා ❤ 💎⃝♡꧂ᘝᘞසිත් අහස මේඝ...