Time skip in airport
tae pov
ජිමින් ටුටූ එනවා කියලා කිව්වගමන් මැසේජ් එකක් දැම්මා මන් එයාට කැමති කියලා ඒත් සීන් කලා විතරයි . එයාට වෙන කොල්ලෙක් වත් ඉන්නවද ? නැත්තන් මැරි කරලාද ? එහෙනම් එයා කියනවානේද .....😪 ආශ් ...බලමු එයිනේ.........
ටුටූ.. pov
තේහ්‍යුන්ග් ඇවිත් ඉදීනේද ? 🙂💔 චික් විතරක් මාව තනියම ගෙන්නන්න බෑ කිව්වානේ ... 😳 ඔප්පා...
an pov
තේහ්‍යුන්ගෙයි ටුටූ ගෙයි හිත් වල එක එක දේවල් දෝලනය වෙනකොට මේ දෙන්නට වෙන්න යන කරදරේ ගැන තේහ්‍යුන්ග් වත් ටුටූ වත් හිතුවේ නෑ .
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐an pov
තේහ්‍යුන්ග් මේ වෙනකොටත් එයාර්පෝර්ට් එකට ඇවිත් හිටියේ .තමන්ගේ අවුරුදු ගාණක ආදරේ ගැන බලා පොරොත්තුවෙන් ..... ඒ අපේ හැටි තේහ්‍යුන්ග්නුත් එහෙමයි.
.
.
.ටුටූ pov
මං ප්ලේන් එකෙන් බැහැලා චෙක් කරන අයට පාස්පෝට් එකත් පෙන්නලා
මං කෙලින්ම ඉස්සරහට ඇවිද ගෙන ආවා . ඒත් එක්කම මන් දැක්කේ එයාර්පෝර්ට් එකේ mirror එකෙන් එළිය බලන් ඉන්න......
.
.
." මගෙ කොටි පැටියා 😌❤️ "
ටේහ්‍යුන්ග් pov
මං ටුටූ එන්න පරක්කු නිසා එයාර්පෝර්ට් එකේ mirror එකෙන් එළිය බලන් හිටියෙ කලබල කාරී සෝල් නගරේ ගැන හිතන ගමන් .....ඒත්
.
.
.
.
මගේ ලගට ටික ටික කවුරු හරි ළං වෙනවා කියලා දැනුනු ගමන් මන් ගන් එක අරන් ශූට් කරන්න ....හැදුවා ..විතරයි.....ඒ හිටියේ
.
. මගේ ටුටූ..එයා තවත් ලස්සනයි .. මගේ චණ්ඩි රැජින ...😌 ..
ටුටූ : හේයී....මිස්ටර් ටේහ්‍යුන්ග් .... ඔය ගන් එක ...අයින් කරනවද ?
ටේහ්‍යුන්ග් : ඔහ්...ඔහ්...අනී මියානේ ...මන් හිටියේ වෙන කල්පනාවක ...
YOU ARE READING
*•.¸♡විරසක වු දෙහද 💔🔞⚠️ ♡¸.•*
Randomඅනන්තයටත් එහා ගිය ආදරය 💕🦋 ආදරේ කියන්නේ ගින්දරක් මැද.... සීතල හිම ගලක් වගේ ...හිත හයිය කරගන්න එක.... ආදරේ...කියන්නේ කදුළු මැද්දෙන් ලස්සනට හිනා වෙන එක 🥺❤️ ✤⃝ꦿ⃝✥᭄ꦿදුහුල් සළුවක් වී වළා ගැබ❤️⃟✦⃝̮̮̮̯̯̯ 💎⃝♡꧂ᘝᘞඅදුරු සද මුවා කරවා ❤ 💎⃝♡꧂ᘝᘞසිත් අහස මේඝ...