.
. කොහොම හරි විනාඩි පහළවක් විතර යනකොට හොස්පිටල් එකට ආවා . ජිමින් නම් හිටියේ පිස්සුවෙන් වගේ මොකද මේ සෙල්ලක් කාර කොල්ලට ඉස්සර ජිවිතේ ගැන කිසිම වගකීමක් තිබුනේ නෑ . ඒත් එකපාරට ජිවීත ගොඩක වගකීම් ආවොත් මොනා කර ගනීද ? ?🥴
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ජිමින් හිටියේ icu එක ළග තියන බෙන්ච් එකේ වාඩි වෙලා . තාමත් ජිමින්ට මේ වෙන දේවල් හිතා ගන්න බෑ කවුද හිතන්නේ තමන් පණ වගේ ආදරේ කරපු අයියා . තමන්ව මරයි කියලා . මේ ගැන හිතන කොට තමයි ඔපරේෂන් තියටර් එකෙන් ඩොක්ටර් කෙනෙක් එළියට ආවේ .
ඩොක්ටර් - මේ මිස්ටර් අර දැන් ගෙනපු මිස්ගෙ හස්බන්ඩ් වෙන්න ඕනී නේ .
ජිමින් - ඔව් ඩොක්ටර් ම...මන් හස්බන්ඩ් එයාගේ .
ඒ ජිමින් ඔයා බොරු කියන්නෙ ඩොක්ටර් ට කියන්නකෝ yn ගේ මාස්ටර් ඔයා කියලා .
ජිමින් - ඔතරී කට වහගෙන පල යන දිහා වක
..................................ඕතරී ලෙෆ්ට්...........ඩොක්ටර් - හරි මෙහෙමයි මිස්ටර් ඔයාගෙ වයිෆ් ප්‍රෙග්නට් ඒ නිසා ටිකක් තත්වය බරපතලයි මොකද ඔයාගේ වයිෆ් ප්‍රෙග්නට් වෙලා සති 3 විතර තමා වෙන්නෙ .
කිසිම දෙයකට බය වෙන්න එපා මිස්ටර් ඔයාගෙ වයිෆ් ට වත් ,දරුවටවත් මොකුත් නොවෙන්නේ අපි බලා ගන්නම් .
ජිමින් ........................... අහ් ..ඇ හරි ....ඩොක්ටර්
( ඩොක්ටර් එතනින් ලෙෆ්ට් ළමයි )
Jimin mind
මොන හු## ද යකෝ . 😫 දරුවෙක් මො...මන් යකෝ පරිස්සම් වුනානේ . ?
(: ඕතරී - බලන්න ජිමින් ඔයාට අමතක වුනානේ බලන්න ගිහින් episode 5 හී )
.
.
.
.
An povජිමින්ට දැන් මොකුත් හිතා ගන්න වත් බැහැ . මොකද ජිමින් ගේ තිබුණු companys ඔක්කොම එයාගේ අයියගේ නමට හරෝගෙන , ඒ මදිවට තව දරුවෙකුත් ජීවිතේට වයිර කරන තරමට ම ජිමින් ට ජීවිතේ එපා වෙලා තිබුනේ .ජිමින් කල්පනා කරලා .. හිතුවේ මොකක්ද කරන්නේ කියලා ? ජිමින්ට මතක් වුනේ එයාගේ අපාය සහයක මිත්‍ර කිම් ටේහ්‍යුන්ග් ව ජිමින් ඔෆිස් එකේ ලෑන්ඩ් ලයින් එකෙන් ටේ ට කෝල් එකක් ගත්තා.
in call
jimin - ටේ .... ටේහ්‍යුන්ග් උඹ වැඩ කද බන් ?
taehyung - අම්ම් නැ දැන් ඔෆිස් එකේ ඉදන් එන ගමන් . ඇයි ප්‍රශ්නයක් ද උබේ කටහඩ එච්චර හරි නෑ .
jimin - ප්‍රශ්නයක් නෙවෙයි . බ...බන් ම..ට ප්‍රශ්න කෝටියක් . city hospital එකට වරෙන්කෝ .
taehyung - හ්ම් .... ඉදහම් එන්නම් .
.
.
.
.
. few minutes latter .
ටික වේලාවක් යනකොට ටේහ්‍යුන්ග් ආවා . ටේහ්‍යුන්ග් එනකොටත් ජිමින් හිටියේ කල්පනා කරන ගමන් ජිමින් එවලෙ කල්පනා කළේ හොස්පිටල් එකේ බිල් එක ගෙවන්නේ කොහොමද කියලා ජිමින් දැන ගෙන හිටියේ නෑ සල්ලි නැතුව ,companys නැතුව ජිවත් වෙන ක්‍රමයක් ජිමින් දැනන් හිටියේ නෑ .
.
.
.
ටේහ්‍යුන් - අඩෝ ජිමිනා මොකක්ද අවුල ඇයි හොස්පිටල් .....
ජිමින් - මේ yn ව හොස්පිටල් එක්කන් ආවා .
ටේහ්‍යුන්ග් - මොකක් ... yn ට මොනා වෙලාද ?
ජිමින් - වෙඩි වැදිලා බන් ...
ටේහ්‍යුන්ග් = මොකක් හු## ද තෝ වෙඩි තියනකම් බලන් හිටියා ද 😫
ජිමින් - නැ බන් මට තමා වෙඩි තිබ්බේ... ............( ඔන්න ළමයි වෙඩි තිබ්බ ඒවයි , ඔක්කොම කිව්වා , ප්‍රෙග්නට් වෙලා කියලත් කිව්වා . )
ටේහ්‍යුන්ග් - ජිමින් යකෝ ඒ මදිවට ප්‍රෙග්නට් බල්ලෝ තෝ මොකද කරන්නෙ 😫
ඒක අතඇරපන් කෝ උබේ කම්පැනීස් ඔක්කොම ඌ ගත්තා . චික් විතරක් හිටියේ කොහොමද පණ දෙන්න වගේ .
ජිමින් - මට උදව්වක් කරපන් කෝ . බන් හොස්පිටල් එකේ බිල් එක ගෙවහන්කෝ මන් උඹට ණය දෙන්නම් .
මට තව බූසාන් වලට යන්න ඕන .
ටේහ්‍යුන්ග් - සල්ලි නම් මොනාද යකෝ උබේ ජීවිතේ . එතකොට බූසාන් යන්නේ තනියම ද ?
.
.
.
.
.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
හායි ළමයි .... අනේ තොපි කියවන්නේ නෑනේ
අයේ නෝ අප්ඩේට් හරිත මන් දුස්ටයි කතාවේ . යොන් දෝව සෙට් කරනවා yn ට හරිත හූම් 😏
YOU ARE READING
*•.¸♡විරසක වු දෙහද 💔🔞⚠️ ♡¸.•*
De Todoඅනන්තයටත් එහා ගිය ආදරය 💕🦋 ආදරේ කියන්නේ ගින්දරක් මැද.... සීතල හිම ගලක් වගේ ...හිත හයිය කරගන්න එක.... ආදරේ...කියන්නේ කදුළු මැද්දෙන් ලස්සනට හිනා වෙන එක 🥺❤️ ✤⃝ꦿ⃝✥᭄ꦿදුහුල් සළුවක් වී වළා ගැබ❤️⃟✦⃝̮̮̮̯̯̯ 💎⃝♡꧂ᘝᘞඅදුරු සද මුවා කරවා ❤ 💎⃝♡꧂ᘝᘞසිත් අහස මේඝ...