.
." යාහ්හ්හ්හ්හ් වරෙන් යකෝ එළියට ..😠 " ජිමින් බන්කරේ ඇතුළට යන ගමන් කෑ ගැහුවා ....ඒත් එක්කම ආපු උණ්ඩයක් ජිමින්ගේ පපුව හිල් කරන් ගියේ ඊයක වේගයෙන්**********මතුසම්බන්ධයි***************
ඒත් එක්කම වෙඩි සද්දේ ආපු පැත්තට ටේහ්‍යුන්ග් දුවන් ආවේ හිතේ තිගැස්මකින් ......බන්කරේට බැහැපු ටේහ්‍යුන්ග් දැක්ක දෙයි කොල්ලා අඩියක් පස්සට විසි වුණා . ඔව් ඒ ජිමින්ට වෙඩි වැදිලා තිබුණ විදිහ .
" යාහ්හ්හ්හ්හ් ජිමිනා නැගිටහන් බන් ... අපි ..නැගිටින්න ඕන " ටේහ්‍යුන්ග් කොච්චර කෑගැහුවත් ජිමින්ගෙ ඇග නිසලයි .
ඒත් එක්කම අනික් පැත්ත හැරිලා හිටපු ටේහ්‍යුන්ග් ගේ කොන්ද හිල් වෙලා යන්න කිනිසි පාර්ක් වැදුනා ...මේ වෙලාවේ බන්කරේන් එළියේ හොදටම අකුණු ගගහා වැස්ස ... ඒත් බන්කරේ ඇතුළේ ලොකු අපරාධයක් වෙනවා කියලා වැස්ස හඩගෑවා වෙන්න පුළුවන්.
මේ අතරේ ටේහ්‍යුන්ග් ,ජිමින් දෙන්නගේ අවසානය වෙනකොට පලිගන්න ගින්නෙන් දැවෙන ඇස් දෙකක් දිලිසි දිලිසි තිබුණ කෙනෙක් බන්කරෙන් එළියට පැනලා දිව්වා .
ඊට පස්සේ ඒ පස්සෙන් යොන් දෝ ගේ කට්ටිය ගියත් ඒ කෙනාව අල්ල ගන්න කාටවත් පුළුවන් වුනේ නෑ .
"අම් ...ම්ම්හ්හ්..." ටේහ්‍යුන්ග් කෙදිරි ගෑවා .
" ආශ්....උබ තාම මැරුන්නැද්ද 😠 " යොන්දෝ කිව්වෙ කේන්තියෙන් ..
" 😏 උ....බ....(bwek ) ට ....වි..විදවන්න් ...
න ..." ටේහ්‍යුන්ග් ට එච්චරයි කියන්න පුළුවන් වුනේ , ටේහ්‍යුන්ග් ටත් සදහටම මේ ලොකෙන් යන්න වුණා ." ජිමින් ගේ කටු කන බල්ලා " 😂😂😂😂 යොන්දෝ හිනා වුනා .
.
.
. මේ වෙනකොට yn වගේම ටුටූවත් මරලයි තිබුනේ ....ඊට පස්සේ යොන් දෝ ගේ මිනිස්සු හතර දෙනාගෙම බොඩි ටික හන් ගගට විසි කරලා දැම්මේ බල්ලො බළල්ලු ගාණට ....
after the one month
ජිමින්ගේ ,ටේහ්‍යුන්ග් වගේම කෙල්ලෝ දෙන්නගෙත් ෆියුනරල් එක ඉවර කලා ජන්ග් කුක් නම් තාම බලාගත්තු අත බලාගෙන කල්පනා කරනවා . මේ නැති වීම හිතට දරාගන්න බැරුව .. ඒවගේම යොන්දෝ හිරේ ගියා . ඒත් අවුරුදු විස්සකට .... කාටවත් ඒ දඩුවමෙන් සෑහෙන්න බැරි වුණා . තාම ජිවුනට වුණු දෙයක් කව්රුත් දන්නෑ ...
මේකද කතාවේ අවසානය ...නෑ මේක කමාවක් විතරයි , ඒත් ජිමින්ට ටේහ්‍යුන්ග් ට ලැබුනේ එයාලා කරපු කර්ම විපාක වෙන්න පුළුවන් , මොන දේ වුනත් ජිමින් ටේහ්‍යුන්ග් කියන්නේ පාතාලේ ,අපරාධ මේ දේවල් එක්ක ජීවත් වුණු මිනිස්සු ....අනික් හැමෝම ඒ වෙනුවෙන් වන්දි ගෙව්වා කියලා හිතමු .
මතක් කරන්න ජිමින් මරපු මිනිස්සුන්ගේ අම්මා ,තාත්තා ,බිරින්දෑවරු දරුවෝ හැමෝම ජිමින්ට සාප කරන්න ඇති මගේ තාත්තා , ආදී මරපු එකාට හොදක් වෙන්න එපා කියලා ... ඒ මිනිසුන්ගේ යැදීම කොච්චර බලවත් ද , අපරාධයක් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනි දෙවි කෙනෙක් ලෝකේ අනිවාර්යයෙන් ම ඉන්නවා කියලා ...**********End the story ***************
ළමයි පොඩ්ඩක් ඉන්න ඉවර නෑ ...
මේ කතාවේ සීසන් 2 එනෝ ...
ලදුනේ ... තමයි නම හොදේ... .
මගෙ lost limit දීලා ඉවර වෙලා තමයි ඒක එන්නේ❤️❤️
කතාව එක්ක හිටපු හැමෝටම ස්තුතියි ❤️ ආදරෙයි ❤️❤️❤️
thanks for voting ❤️
YOU ARE READING
*•.¸♡විරසක වු දෙහද 💔🔞⚠️ ♡¸.•*
De Todoඅනන්තයටත් එහා ගිය ආදරය 💕🦋 ආදරේ කියන්නේ ගින්දරක් මැද.... සීතල හිම ගලක් වගේ ...හිත හයිය කරගන්න එක.... ආදරේ...කියන්නේ කදුළු මැද්දෙන් ලස්සනට හිනා වෙන එක 🥺❤️ ✤⃝ꦿ⃝✥᭄ꦿදුහුල් සළුවක් වී වළා ගැබ❤️⃟✦⃝̮̮̮̯̯̯ 💎⃝♡꧂ᘝᘞඅදුරු සද මුවා කරවා ❤ 💎⃝♡꧂ᘝᘞසිත් අහස මේඝ...