🅔🅟🅘🅢🅞🅘🅓🅔 19 🔞

221 13 2
                                    

( ඕතරී-  මං පළවෙනි 🅕🅕 එකේ  ( legal or illegal  eka කවරෙ වෙනස් කලා )

kavi - ජිමිනා....🥺

ජිමින් - නු..නුනා...

ටේහ්‍යුන්ග් - මොකක් ද බන් උ......

ජිමින් - තෝ මට බොරු...කිව්වේ මො...මොකද ...පරයෝ.... 😡

ටේහ්‍යුන්ග් - 👀👀👀ඒ මො....

an pov

ටේහ්‍යුන්ග් එච්චරයි කියන්න පුළුවන් වුනේ ජිමින් පැනපු ගමන් ටේහ්‍යුන්ග් ට ගැහුවා.

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
kavi : යාහ්හ්හ් ජිමින් නවත්තනවා ඕක .....ඔය කොල්ලව මරන්නද හදන්නේ ...

ටේහ්‍යුන්ග් : කමක් නෑ ....නුනා මූ ඉන්නෙ
අ....අවුලෙන් ...ග..හ..ගහපු දෙන් මට ...

.

..

.ඩොක්ටර් : excuse me... මට දැන ගන්න පුළුවන් ද , දැන් ගෙනාපු පේෂන්ට් ගේ භාරකාරයා කියලා ?

ජිමින් : ඩොක්ටර් ...මං ...මං එයාගේ හස්බන්ඩ් ....
  ..

ඩොක්ටර් : ඔහ්හ්...එයාට සිහිය ආවා ...මං හිතන්නේ එයා ඔයාව  තමයි හෙව්වේ .

ජිමින් : ඔහ්හ් තැන්ක්‍යූ ඩොක්ටර් තැන්ක්‍යූ සෝ මච් ...

.

.

.

.

.

. in the hospital room

jimin : මැණික❤️ .........🥺

yn : ජි....නෑ...මාස්ටර් ........ඔ..යා....තාම තරහද ?

ජිමින් : ආශ්....දැනුත් මාස්ටර් ....මාස්ටර් ගාන්න ඕනී නෑ හොදේ ..😑🥺

yn : ඔන්න ...මං එක රූල් එකයි කැඩුවේ..
ඔයාට පණටත් වඩා ආදරේ කරපු එක විතරයි...

ජිමින් : ම...මට ස.මාවෙන්න ..yn ..මං ඔයාව තේරුම් ගත්තේ නෑ එදා...මං...මං හිතුවේ...ඇත්ත.....

yn  - ශ්ශ්ශ්  ....( ළමයි අර ෆිල්ම් වල කෙල්ල කොල්ලගෙ කටට ඇගිල්ල තියලා කියන්නේ කතා කරන්න එපා කියලා ඒ වගේ 😪 හොදේ ..)

දැන් ... ඒ කිසි දෙයක් ඕනී නෑ ...ඔක්කොම  හොදින් නේ...

ජිමින් : අපේ රෝස මල බලන්න ගෙදර යමු ඉක්මනට සනීප වෙන්නකෝ..🥺

*•.¸♡විරසක වු දෙහද 💔🔞⚠️ ♡¸.•*Where stories live. Discover now