|| 04 ||

262 69 9
                                    


බබාගේ කතාව (බබා මීන් මම හරිත ) Rankings ආව සතුට නිමිත්තෙන් අද ඔන්න ඩබල් update 😌✌🏻...

.

.

.

.

තාමත් මුකුත් හිතාගන්න බැරි උනත් බබා එයාගේ ඇගිල්ල තදින් අල්ලන් ඉන්න දිහා ජිමින් බලන් හිටියේ පුදුම තරන් ආදරේ පිරිච්ච මූණකින්...

බබා එයා දිහාම බලන් ලොකුවට ඈනුම් දෙකක් ඇරියේ එයාගේ කටෙන් චූටි සද්දයක් පිටවෙද්දී,, ඒක දැක්ක ජිමින්ගේ මූණේ නං හරි ලස්සන හිනාවක් ඇදුනේ මෙයාගේ හුරතලේට....

( මේ හුරතලේ දරාගන්න බැරි අසරණ ඕතර් : හුවෑ 🤧 මටත් මෙහෙම බබෙක් ගෙනත් දීපල්ලා 😒🤚🏻) 


ජිමින් හිමීට බබාගේ දිහාවට නැමිලා ඇස් හීනි වෙන ලස්සන හිනාවක් එයාට දෙද්දි බබා ජිමින්ගේ ඇගිල්ල අත ඇරලා ඒ චූටි අත් දෙකෙන්ම ජිමින්ගේ මූණ ඇල්ලුවේ ආයමත් එයාගේ කටින් සීනුවක් වගේ පුංචි හිනාවක් එලියට පනිද්දී.....

හැබැයි බබා ඊළගට කරපු දෙයින් ජිමින්ට උන් හිටි තැනුත් අමතක උනේ..............









































Stubborn Daddy ||Where stories live. Discover now