|| 02 ||

323 72 13
                                    



"අම්මලා පුතාලා හුරතල් වෙලා ඉවර නං මට පුලුවන්ද කතා කරන්න 😑🤚🏻..............."


කිචන් එකේ දොර ගාවට වෙලා රවාගෙන බලන් ඉන්න අප්පව දැක්කම නං ජිමින්ට හිතුනෙම මෙතනින් වාෂ්ප වෙලා යන්න.ඒ තරන් අප්පගේ බැල්ම ලස්සනයි.

"කැහැ කැහැ අහම්.... මේ මේ ගුම් මෝනිම් අප්පා 🙂...."

පුළුවන් තරම් හුරතල් විදිහට මුණ හදන් ජිමින් Mr. Park ගේ ඇගට පැන්නා.

"එහාට වෙනවා 😒🤚🏻 තමුන්ව හුරතල් කරන්න වෙලාවක් නෑ මට. මෙහෙ එන්න මට තමුන් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා..."

Mr. Park එහෙම කියලා ඇගේ ඇලිච්ච කූඩැල්ලෙක් අයින් කරනවා වගේ ජිමින්ව අමාරුවෙන් බිමට දාලා ගිහින් ඩයිනින් ටේබල් එකෙන් වාඩි උනා.

ජිමිනුත් හොර පූසෙක් වගේ ගිහින් Mr. Park ට එහා පැත්තෙන් ඉදගත්තා. ටිකකින් Mrs. park කෑම ටික අරන් ටේබල් එකට ආවට පස්සේ කන ගමන් Mr. Park කතා කරන්න ගත්තේ මෙච්චර දවසක් එයාගේ හිතේ තිබ්බ ප්‍රශ්නයක්....

"ඔයා පුතා දිගටම ඔහොම ඉන්නද කල්පනාව..."

" ඒ කිව්වේ අප්පා.. "

" ඒ කිව්වේ මේ කිව්වේ නෙමෙයි ළමයෝ uni ගිහිල්ලත් ඉවර එකේ ඇවිත් කම්පැනි එකේ වැඩ බාරගන්න, මට මේවා තවත් කරන්න බෑ මාත් වයසයි

තමුන් එක්කෝ මුළු දවසම ගෙදරට වෙලා නිදාගෙන ඉදලා රෑ තිස්සේ ක්ලබ් ගානේ ගිහින් බීගෙන පාන්දර ජාමේ ගෙදර එනවා මොකක්ද ළමයෝ මේකේ තේරුම "

"මට බෑ, අප්පා කම්පැනි ඕනේ නෑ මට මගෙ නිදහසේ ඉන්න දෙන්න මොන වදයක්ද මේ 😑....

"බලන්න හනී මේකා මට කතා කරන විදිහ ඔයා තමයි මේකව හුරතල් කරලා නරක් කරන්නේ 😑🤚🏻...

"ඇත්තටම මොකක්ද පුතා ඔයා ඔහොම තාත්තට කතා කරන්න එපා ඔයාගේ අතේ වැරද්ද තියන්.. ඔක්කොටම ඉස්සල ඔය ඇග හැමතැනම විදලා දාලා ඉන්න කරාබු ටිකයි, ඔය වදුරෙක් වගේ වවන් ඉන්න කොන්ඩෙයි කපලා දානවා ළමයෝ ශික් බලනවා කැත 😒.....

"ඒවා නං හදේ තමයි ඔම්මා, අප්පා මේ මම ඉන්නේ මට ඕන විදිහට ඔයාලට බෑ මට ඔහොම බලපෑම් කරන්න....

Stubborn Daddy ||Onde histórias criam vida. Descubra agora