|| 07 ||

252 69 6
                                    


සොරි පොම්ඩක් පරක්කු උනා හී හී කතාව මතකයි නේත...... 🙂

.

.

.

.

.

.

.

.

ජිමින් වචනයක්වත් කතා නොකර එකපාරට ගෙදරින් එලියට බැහැල ගියපු එක මිස්ට පාක් ට වගේම මිසිස් පාක් ටත් ලොකු ප්‍රශ්නයක් උන නිසා එයාලා ටේ ට කතා කරලා කිව්වේ ජිමින් යන තැන එයාලටවත් දැනගන්න පුළුවන් වෙයි කියලා හිතලා....

ටේ, හොබි, යුන්ගි තුන් දෙනාම කතා කරත් නෙමෙයි ජිමින් ෆෝන් ආන්සර් කරේ....


" ආයිෂ් මූ කොහෙ යනවද මන්ද එකපාරටම.... 😑 දවස්‌ ගානක් හරකෙක් වගේ ගෙට වෙලා ඉදලා යකෙක් ආවේස උනා වගේ දැන් කොහෙ ගියාද මේකා කෝල් එක ආන්සර් කරලා හිත හැදෙන්න වචනයක් කියපිය නැද්ද යුන්ගියා......


" යුන්ගියා...... ඕයි......යුන්ගියා නැගිටිනවා හොර පුසෝ මෙතනත් නිදි.....නැගිටපිය.....

අවාසනාවන්ත ලෙස හොබි ගහපු පයින් පාරෙන් පුටුව උඩ නිදි කිර කිර හිටපු යුන්ගි බිමටම වැටුනා... 😌👍🏻

" යා මොනාද බබා කරන්නේ.... මොනා උනත් මං ඔයාගේ අනාගත හබී නේත ඔහොම ගහන එක වැරදියි මං නං කියන්නේ.....


" ඔව් ඔව් හොබී හියුන් මෙයාට ඔහොම ගහලා මදි... ඔයා හොද වැඩියි දෙන්න ඕනේ හොද බේස් බෝල් පිත්තක් අරන් පස්ස රත් වෙන්න.... "


" මං කිව්වා කියලා හිතා ගන්නවා මෝඩ කොටියා....ඔහොම හිටු අද මං පෙන්නන්න මේ යුන්ගි ගෙ තරම ඔහොම හිටපිය...."


 "යාආආආඅ... නවත්තනවා දෙන්නම මෙතන මරාගත්ත ඇති එනවා යන්න පාක් අංකල් එහෙ ට එන්න කිව්වා කට්ටියටම අර මනුස්සයව මොන ලෝකෙන් හරි හොයා ගන්නත් එපැයි......"


ඔෆිස් රූම් එක වටේ දුව දුව ටේ ට ගහන්න පන්නපු යුන්ගිවයි, බාගෙට ගුටි කාල හිටපු ටේ වයි දෙන්නම ඇදගෙන හොබී කාර් එකට නැග්ගේ ජිමින්ලගේ ගෙදර යන්න......

Stubborn Daddy ||Hikayelerin yaşadığı yer. Şimdi keşfedin