|| 11 ||

272 68 17
                                    

.


.


.


කතා උන විදිහට ම මිස්ට පාර්ක් ව ගෙදර දාල කොල්ලෝ ටිකත් එක්ක මිසිස් පාර්ක් ෂොපින් කරන්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ 


" බලන්න ඩාලිං ඔයාට ඔෆිස් ගිහින් ඇවිත් මහන්සි පාටයි, ඔයා වොෂ් එකක් එහෙම දාගෙන ගෙදර ඉන්න මම කෑම ටික හදලා තියෙන්නේ කලා නිදාගන්න අපි එන්න පරක්කු වෙයි කොහොමත්.....


" නේද ජිනී..... "


" ඈහ්.... ආ... හම් ඔව් ඔව් අංකල් පරක්කු වෙයි තමයි.... හී "


මෝඩ හිනාවක් දාල ඔළුව අත ගගා කියපු ජින් මිසිස් පාර්ක් ට ඇහැක් ගහලා බිම බලාගත්තා.


මිසිස් පාර්ක් මේ එයාගේ ආදරණීය සැමියව ගෙදර දාල යන්න හදන්නේ මිස්ට පාර්ක්ට යන්න තියන උවමනාව ගියාට පස්සේ නැති වෙලා ගිහින් ෂොපින් මෝල් එකට ගියපු වෙලේ ඉදන් 

දැන් ඇති නේද යමුද,,


මට‍ මහන්සියි යමු නේද,,,,


මං නං මට‍ ඕන ටික ගත්තා ඒ නිසා යමු,,,,


ඔයාලට ඕනේ නං හෙටත් එන්න දැන් යමුද,,,,


දවසම කාලත් නෑ ඔෆිස් ගිහින් ආපු ගමන් ඇදගෙන ආවා බඩගිනි දැන් ඒ නිසා යමු යමු,,,,,                                              


ඇවිදලා ඇවිදලා කකුල් දෙකත් රිදෙනවා දැනවත් යමුද,,,


ඉතින් ඔහොම කියවන්න ගද්දි මිසිස් පාර්ක් ට මිස්ට පාර්ක් ගේ හොම්බට දෙකක් අයින්න හිතෙන නිසා තමයි එයාව මේ ගෙදර තියලා යන්න හදන්නේ......


( පව් හැබැයි මොනා උනත් කසාද මනුස්සයා නේත පාර්ක් ඇන්ටි 😒🤣🤚🏻) 




කොහොම හරි මිස්ට පාර්ක් ව ගෙදර තියලා කට්ටියම ෂොපින් කරන්න ගියේ හවස පහට විතර....

Stubborn Daddy ||Where stories live. Discover now