|| 05 ||

248 74 11
                                    

.

.

.

.

මිස්ට පාර්ක් මැඩම් එක්ක කතා කරලා ආවට පස්සේ එයාලා තුන් දෙනාම ආපහු ගෙදර එන්න පිටත් උනේ දවල් කෑමත් එළියෙන්ම අරන් යනවා කියලා හිතාගෙන......

ගෙදර යන්න වාහනේට නැගපු වෙලාවේ ඉදනුත් ජිමින්ට මතක් උනේ දැන් ටිකකට කලින් එයා එක්ක හුරතල් උන කෙල බෝලෙව.....

ඉතින් එයා ගැන විස්තර ටිකක් ඔම්මගෙන් අහන්න කියලා හිතන් ජිමින් ඉස්සර ෂීට් එකේ හිටපු ඔම්මට කතා කරා.....

" ඔම්මා... මේ.... ඔම්මා......ඔම්මා............"


පව් අසරණ මිසිස් පාර්ක් ට නින්ද ගිහින් ඉදලා ජිමින් ගෙ සද්දෙට උඩ ගිහින් ඇහැරුනේ 🙂....


" ඕඕ..... ඇ... කවුද.....කවුද කාටද ගැහුවේ...... කවුද ගැහුවේ....... "


" කවුරුත් කාටවත් ගැහුවේ නෑ ඔම්මා.... ඔයා මොන ලෝකෙද අනේ ඉන්නේ 😑🤚🏻....


" ආශ් එහෙනං මොකටද කෑගහලා මාව ඇහැරෙව්වේ....😒 මේ කොල්ලෙක් හදන් තියන වදයක්... නිදහසේ නිදාගන්න වත් දෙනවද... මීට වඩා හොදයි බලු පැටියෙක් හැදුවා නං...නේද ඩාලිං.....


" ඔව් ඔව්..... ඇ... මොකාක්.... මං දන්නෑ....මං දන්නෑ ඕවා ඔම්මලා පුතාලගේ ඒවට ඇයි මාව ගාව ගන්නේ.....


" අයියෝ ඔම්මා කියවිල්ල නවත්තන්න අනේ මං අහන්න ගියපු එකත් අමතක වෙනවා මට..,


" හරි හරි අහනවාකො ඔය මහ ලොකු එක.....


" අහ්හ් ඔම්මා අර නිවසේ හිටපු පොඩි බබාලා... ඒ... එයාලා ගොඩක් පොඩි අයද.....


ඒක ඇහුන මිසිස් පාර්ක් කට කොනින් හිනා වෙලා මිස්ට පාර්ක් ගෙ අතට ගහපු එක ජිමින්ට මිස් උනේ එයා බිම බලන් හිටපු නිසා....

 "ඔහ්හ්හ් මයෙ පුතාට ඒ බබාලට ආස හිතුනද පැටියෝ.....

" අහ්හ් නෑ නෑ පිස්සුද එහෙම එකක් නෑ ඔම්මා මම නිකන් ඇහුවේ... "

Stubborn Daddy ||Where stories live. Discover now