ඔන්න මම අලුත් කතාවක් අරන් ආවා,, ඇත්තටම මේක තමයි මගෙ පලවෙනි කතාව
Under The Mask මම unpublished කරා නේ ඒක කොහොමත් මගෙ අයිඩියා එකක් නෙමෙයි translation එකක්නේ,,
ඉතින් ඔන්න මම දැන් අරන් ආවේ මගේම පුංචි අදහසකට මම ගෙතුව පුංචි කතාවක්,,
ඉතින් මේක BTS fan fiction එකක්,, Jikook ship story එකක් බට් මේක BL story එකක් නෙමෙයි.... 😁
ඔයාලා බලනවා ඇති ඒ කිව්ව හරුපේ මොකක්ද කියලා නේ 🤣🤭
ඒක මෙහෙමයි jikook story එකක් උනාට මේකේ එයාලා lovers ල නෙමෙයි 😌..... හා හා ඉතින් දැන් lovers ල නෙමෙයි කිව්ව පමණින් දාලා යන්න එපා බොලව් වැඩි විස්තර සදහා කතාව කියවන්න හරිත 😁😌🤚🏻
ඒනන් පලවෙනි චැපියෙන් හම්බෙමු strawberries 🍓😌
Hansi_Bunny _______¡
YOU ARE READING
Stubborn Daddy ||
Fanfictionපුංචි කළුපාට බෝල ඇස් දෙකක් ලග දඩබ්බර හිතක් මෙල්ල වෙයිද??? 👀♥️🐰