|| 08 ||

223 72 11
                                    


" ම.. මම ගියේ...... ළමා.... නි... නිවාසෙට.......

ජිමින් අඩන ගමන් හුස්ම ඉහලට ඇදල එහෙම කියලා ආය ජින් ගෙ බෙල්ල අස්සේ මූණ ගහන් ඉකි ගහන්න ගත්තා.....

" ළමා නිවාසෙට............

හැමෝටම එක පාර කියවුනේ ජිමින්ට එකපාරටම ළමා නිවාසෙට යන්න තිබ්බ උවමනාව මොකක්ද කියලා හිතාගන්න බැරි උන නිසා.....


අද එතැන් සිට.................


" ඇයි මිනී ඔයා ළමා නිවාසෙට ගියේ.... මොකක්ද මේ වෙන්නේ..... දැන් හොදටම ඇති ඔයා මේ සේරම මුල ඉදන් අපිට‍ කියන්න ඕනේ මේ දැන්ම.... "

" ඔම්මා හරි මිනී අපිට කියන්න ඇයි මේ.... "

ජින් ගෙන් ඈත් වෙලා කකුල් දෙකත් උඩට අරන්, කදුළුත් පිහිදාන් ජිමින් ලෑස්ති උනේ දිග කතාවක් කියන්න වගේ..


" ම්ම්ම්ම්ම්ම් එදා ඔම්මට මතකද අපි ළමා නිවාසෙට ගියේ දැන් දවස්‌ 4 ට විතර කලින්.....


එදා ඔම්මල ගිහින් මිස් ජෙනී ව හම්බෙලා එනකන් මං පොඩ්ඩක් ළමා නිවසේ වටේ ඇවිදන් යද්දී මාව නොදැනුවත්වම චූටි බබාලා ඉන්න කාමරේට තමයි ගිහින් තිබුනේ.....


ඔයාලා දන්නවනේ මං චූටි බබාලට පොඩ්ඩක් වත් කැමති නෑ නේ,,.... "


ඒක කියලා ආය වතාවක් නහය උඩට ඇද්ද ජිමින් දිගටම කතව කියන් ගියේ වටේ අය කටත් ඇරන් මොකක්ද මේ වෙන්නේ වගේ බලන් ඉද්දි


" ඒත් බබාලා එයාලගේ කෝට් වල නිදාගෙන හිටපු නිසා, මටත් කම්මැලි නිසා මං එයාලගෙ කෝට් ගාවින් එහෙට මෙහට ඇවිද ඇවිද හිටියා ඉතින්....


ඇත්තටම එයාල ගොඩක් පුංචි, රෝස පාට අය.. මිටකලින් මං බබාලා දිහා උවමනාවකින් බලපු නැති නිසා වෙන්න ඇති මට‍ ඒවා නොපෙනුනේ... ඇත්තටම එයාලා ගොඩක් හුරතල් පාටයි...." 


" ඇ හොබී හියුන් මේ ඉන්නේ අපේ ජිමිනා කියලා සුවර්ත ඔයාට... "

Stubborn Daddy ||Where stories live. Discover now