01 🌿

235 55 1
                                    

          

        ක්ලාස් ඉවර වෙලා එළියට එද්දි ළග ඉන්න එකා පේන්නැති වෙන්න තරමට කලුවර

" අදත් පලයංකො අර බඩකඩුත්තුවෙ හුහ් "

හවස 6 පහු වුනාට පස්සෙ අපේ පාරෙ යන බස් අඩුයි. තියෙන්නෙ පළාත පුරාම ගිහින් පැයේ ගමන පැය 2 කින් යන බස් එකක් විතරයි.
        මන් අඩිය ඉක්මන් කරලා ගියේ ඒක යන්නත් තියෙන්නෙ තව විනාඩි 20 ක් විතරක් නිසා .....

යන ගමන් ෆෝන් එක on කරපු මන් දැක්කෙ මගෙ to be husband , I mean වර්තමාන boyfriend ගෙන් ආපු sms එක

" මන් ඔයා ගැන ගොඩක් දේවල් දැන ගත්තා. අපි මේක නවත්තමු. මොකද ඔයා වගේ කෙනෙක් එක්ක ඉදලා හැමෝටම විහිලුවක් වෙන්න මට බෑ..... "

  ඇයි ජිමිනා ඔයාටම මේම වෙන්නෙ....

Mr.Handfree ... 🖤🌿 [ COMPLETE ] Where stories live. Discover now