" ඔව් .....
දැන් මන් තමුන්ට කැමතියිඑදා middle finger එක පෙන්නුවම රතු වුනු වෙලේ මට ඕනෙ වුනා පණ්ඩිත උද්දච්ච පොඩි එකා ඇතුලෙ ඉන්න ඇත්තම පොඩි එකාම එළියට ගන්න
දැන් හරිනෙ
ප්‍රශ්න ඔක්කොම විසදුනා ද ???
මේ දීර්ඝ පැහැදිලි කිරීමෙන් පස්සෙ මගෙ ඔලුවට ආවෙ වචන 3 යි
" මන් ඔයාට කැමතියි ..... ? "
" මින් යුන්ගි "
YOU ARE READING
Mr.Handfree ... 🖤🌿 [ COMPLETE ]
Fanfictionමේක........ වක්කඩ ඇරලා වගේ කියවන එයාගෙයි ඔක්කොටම හ්ම්ම් කියන එයාගෙයි කතාව ...... 🌿🖤 වගේම B×B හැබැයි ඕනෙ කෙනෙක්ට කියවන්න පුලුවන් ( කියලා හිතනවා )