04 🌿

153 50 1
                                    

 



      හොදයි . මන් දන්නවා මෙතන තියෙන අවුල

මට මතක විදිහට මේ මගෙ හත්වෙනි හරි අටවෙනි හරි බෝයිපෙන්. හරියටම ගනන් කලොත් ඊට වැඩි මිසක් අඩු නෑ........

      ආයෙත් ඇස් පියාගෙන සෑහෙන දුරක් ගියාම මගෙ කනේ තිබුනු handfree එකත් ගලවගෙන එයා බැහැලා ගියා

      ඔව් ජිමිනා මට තේරෙනවා ඔයාගෙ ඊලග ටාගට් එක එයා කියලා

ඒත් ආයෙ හම්බෙන්නෙ ????

හුහ් !! මේ ජිමිනට ඕවත් වැඩද ආ 
 

     සතියටම ක්ලාස් දවස් දෙකයි. ඊළග දවස වෙනකල් පෙරුම් පුරාගෙන බලන් හිටියත් එයා ආවෙ නෑ

බස් එක start කරන කල්ම බලන් හිටියත්




               එයා ආවෙ නෑ

  
       ආපු නැති තරහට පලිගන්න ක්‍රම 100 ක් විතර එකතු කරන් මිලේච්ඡ විදිහට එයාව ඝාතනය කර කර ඉද්දි ඊළග ක්ලාස් දවස ආවා

       යාලුවොත් එක්ක බස් එකට නැගලා search පාරක් දාද්දි මන් දැක්කෙ 

Mr.Handfree ... 🖤🌿 [ COMPLETE ] Where stories live. Discover now