සතී ගනක් සදුදා දවස් ගානක් පහු වුනත් ටේ නිසා මට එයා එක්ක කතා කරන්න බැරි වුනා වගේම මෙලෝ දෙයක් ඉගෙන ගන්නෙත් නැතුව ක්ලාස් එකත් ඉවර වෙන දවස ආවා
අර handfree එකත් සැරින් සැරේ ඇගිල්ල පෙන්න පෙන්න , කැත කට කොනේ හිනාව දදා හිටියා මිසක් එක අඩියක් ඉස්සරහට තිබ්බෙ නෑ
ක්ලාස් ඉවර වෙන අන්තිම දවසෙ මන් ටේලව මග ඇරලා බස් එකට ආවෙ එයාට කෝම හරි කතා කරනවා කියලා හිතාගෙන
මොකද අනිත් අයව වගේ මාසෙන් දෙකෙන් අතාරින්න මට මේ පණ්ඩිත වල් කොල්ලා ගැන ලොකු ලෝභ කමක් තිබුනා
පුරුදු විදිහටම එයා හිටියා
මාත් ගිහින් තදයා වගේ ඉදගත්තා
ඒත් එයා මන් දිහා බලපු ගමන් මට තේරුනා හිතාගෙන ආපු පාඩම් කරන් ආපු සුහද කතා බහ ලෙෆ්ට් උනා කියලා
ස්මයිල් ඉන් පේන් බට් අයිම් ඕකේ ¿
YOU ARE READING
Mr.Handfree ... 🖤🌿 [ COMPLETE ]
Fanfictionමේක........ වක්කඩ ඇරලා වගේ කියවන එයාගෙයි ඔක්කොටම හ්ම්ම් කියන එයාගෙයි කතාව ...... 🌿🖤 වගේම B×B හැබැයි ඕනෙ කෙනෙක්ට කියවන්න පුලුවන් ( කියලා හිතනවා )