" මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ "
" කියන්න "
දෙයියනේ ඒ වොයිස් එක. මට ඒකෙ පැනලා ගිලිලා මැරෙන්න ඕනෙ
" මගෙ ක්ලාස් අදින් ඉවරයි "
මොකක්ද යකෝ ඒ කිව්වෙ මන්" මන් ඔයාගෙ ඔම්මා අප්පා නෙමේ ක්ලාස් ගැන දැන ගන්න "
" මට ආයෙ ඔයාව හම්බෙන්නෑනෙ එතෝට "
" ඉතිං "
" ඒත් මට ඕනෙ "
" මොනාද "
" හම්බෙන්න "
" මොනාද "
" මොනාත් නෙමේ අනේ. ඔයාව. හුහ් "
" කලිනුත් ඕම ගියාද සෝයුන්, ජීහං, ලියා, සෝවෝන්, එතකොට චෙන්... එයාලවත් බලන්න ඕනෙ වුනාද ආයෙ ආයෙ "
" මොකක්"
" ඇයි මං වැරදිද ? වරදින්න විදිහක් නෑ. හැබැයි 16 දෙනාගෙම නම් මතක නෑ මට. ඔච්චරයි මතක. ඒකට sorry "
" ඔයා කෝමද මේවා දන්නෙ "
" මගෙ මල්ලිගෙ ex ගැනයි මගෙ යාලුවගෙ ex ගැනයි මන් දැනන් ඉන්න එක වැරදිද ? "
" මොකාක්.......... "
අද දවස නම් පුදුම වීම් වැඩී දෙයියනේ
YOU ARE READING
Mr.Handfree ... 🖤🌿 [ COMPLETE ]
Hayran Kurguමේක........ වක්කඩ ඇරලා වගේ කියවන එයාගෙයි ඔක්කොටම හ්ම්ම් කියන එයාගෙයි කතාව ...... 🌿🖤 වගේම B×B හැබැයි ඕනෙ කෙනෙක්ට කියවන්න පුලුවන් ( කියලා හිතනවා )