10 🌿

142 50 0
                                    





             " දැන ගන්න ඕනෙද හැමදේම "

මට වචන මතක නෑ මේවට උත්තර දෙන්න තරම්


" සෝයුන්ගෙ යාලුවා මන්.
තමුන්ලා දෙන්නා love කරනකොට වලි බේරන්න උපදෙස් දුන්නෙත් මන්
ඌ තමුසෙව බලන්න ආපු bike එකත් මගෙ
ඒ අස්සෙ තමයි ඌ අඩ අඩ බොන්න පටන් ගත්තෙ affair එක ඉවරයි කියලා

ගෙදර ආපු වෙලාවක මල්ලිගෙ ෆෝන් එකේ වෝල්පේපර් එක දැක්කම තමයි මට තේරුනේ තමුන්ගෙ අලුත්ම කැච් එක මගෙ මල්ලි කියලා

වටින් පිටින් තමුන් ගැන හොයද්දි මන් ඔක්කොම දැන ගත්තා
කාටවත් ආදරේ නොකර ආතල් එකේ බූට් තිය තියා යන වාතයක් කියලා

     තමුන්ව මට්ටු කරන්න තමයි මල්ලිට විස්තරේ කියලා තමුන්ව හම්බෙන්න ආවෙ

ඒත් බොරුවට අඩනවා දැක්කම හිතුනා ටිකක් බයිට් කරලා ගන්නවා කියලා

සෝ......

Mr.Handfree ... 🖤🌿 [ COMPLETE ] Where stories live. Discover now